සුනාමි එනවා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2004 දෙසැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාවේ ජනපතිනිය චන්ද්‍රිකා කුමාරණතුංග විදේශ ගතව සිටියාය.ලංකාවේ වැඩ බලන ජනාධිපතිතුමන් වුයේ අගැමති මහින්ද රාජපක්ෂ මහතාය.
උදෑසන 9.20ට පමණ මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයට හවායි වලින් ෆැක්ස් පණිවුඩයක් ලැබින. එහි මෙසේ සඳහන් විය.
Urgent-
Tsunami is on the way from Indonesia. please do the needful-Hawii Tsunami centre
අගැමති රාජපක්ෂ මහතා ෆැක්ස් කොලය අතට ගෙන මදක් කල්පනා කරේය. ඉන්පසු ඔහු වහාම සිය ලේකම්තුමාට කතා කර මෙසේ කීවේය." මට දැන් ෆැක්ස් එකක් ලැබුනා හවායි වලින් ටී.සුනාමි කියලා මනුස්සයෙක් ඉන්දුනිසීයාවේ ඉඳලා ලංකාවට එනවා කියලා. කවුද කියලා හරියටම විස්තර කරලා නෑ. කවුරු හරි ලොක්කෙක් වෙන්න ඇති. ඉන්දුනීසියාවේ ඇමති තුමෙක් වෙන්නත් පුලුවන්. හැබයි මේක හවායි වලින් ආපු නිසා හවායි වල ආණ්ඩුකාරතුමාද දන්නෙත් නෑ. ඉක්මනට මිනිහව පිලිගන්න ක‍ටුනායකට නිලධාරීන් පිරිසක් යවන්න."මොකාද දන්නේ නෑ. මොකා වුනත් ක‍ටුනායක VIP lounge එකෙන් එක්කගෙන එනවා

( මෙය සත්‍ය කතාවක් බවත් නම් ගම් සහ දින මනක්කල්පිත බව සලකන්න)

Last edited:

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    2005 දෙසැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාවේ ජනපතිනිය චන්ද්‍රිකා කුමාරණතුංග විදේශ ගතව සිටියාය.ලංකාවේ වැඩ බලන ජනාධිපතිතුමන් වුයේ අගැමති මහින්ද රාජපක්ෂ මහතාය.
    උදෑසන 9.20ට පමණ මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයට හවායි වලින් ෆැක්ස් පණිවුඩයක් ලැබින. එහි මෙසේ සඳහන් විය.
    Urgent-
    Tsunami is comming from Indonesia. please do the needful-Hawii Tsunami centre
    අගැමති රාජපක්ෂ මහතා ෆැක්ස් කොලය අතට ගෙන මදක් කල්පනා කරේය. ඉන්පසු ඔහු වහාම සිය ලේකම්තුමාට කතා කර මෙසේ කීවේය." මට දැන් ෆැක්ස් එකක් ලැබුනා හවායි වලින් ටී.සුනාමි කියලා මනුස්සයෙක් ඉන්දුනිසීයාවේ ඉඳලා ලංකාවට එනවා කියලා. කවුද කියලා හරියටම විස්තර කරලා නෑ. කවුරු හරි ලොක්කෙක් වෙන්න ඇති. ඉන්දුනීසියාවේ ඇමති තුමෙක් වෙන්නත් පුලුවන්. හැබයි මේක හවායි වලින් ආපු නිසා හවායි වල ආණ්ඩුකාරතුමාද දන්නෙත් නෑ. ඉක්මනට මිනිහව පිලිගන්න ක‍ටුනායකට නිලධාරීන් පිරිසක් යවන්න."මොකාද දන්නේ නෑ. මොකා වුනත් ක‍ටුනායක VIP lounge එකෙන් එක්කගෙන එනවා

    Tsunami ආවේ 2004 දෙසැම්බර් 26 වැනිදා
    :(:(:(:(:(:( :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Last edited:

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    පොඩි ඉල්ලීමක්. සුනාමිය විහිලුවකට ගන්න එපා මචන්. අපේ ලොකු තාත්තත් නැති උනා හම්බන්තොටදී.:(
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ( මෙය සත්‍ය කතාවක් බවත් නම් ගම් සහ දින මනක්කල්පිත බව සලකන්න)
    :sorry::sorry::yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මමත් ඔය කතාව අහලා තියනවා..ඇත්තද බොරුද දන්නෑ...හියුමන්නොයිඩ්නං කියන්නෙ ඇත්ත කියලා...අනේ මන්දා...