සුනාමි කොල්ලෙක්....

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,142
    6,585
    113
    East Blue (Goa Kingdom)
    TFS

    මූ කියන එක ඇත්ත ,

    අපේ ඉස්කෝලේ කාමර ගණන් පුරවල තිබ්බ සුනාමි ආධාර ආපු ඒවා එකක් බෙදල නැහැ ළමයිට , අවුරුදු ගානක් කාමර වල දාල .2006 දී පොන්න පිනා නැති දවසක කාමර open කරලා , ඇතුලේ තිබ්බ සේරම ඉස්කෝලෙම ළමයිට බෙදුව අපි . . PT අපිට තිබ්බේ ground යන දවස පන්ති දෙකක් එකට ළමයි 60+ හිටිය class දෙකේ pt සර් ගිහින් කාමර වල ඉබ්බෝ කඩලා බෙදුවා සේරම මුළු ඉස්කොලෙටම අපි 60 ගිහින් .
    පොන්න පිනා ටික දවසකින් OB එකෙන් case ඇදල remove කරා , පොන්න පිනා උගේ වේස ගැනිගේ account එකට සල්ලි අරන් ඉකොලේට ළමයි දාන්න මාට්ටු උනා , රස්සාව නම් නැති උනාද දන්නේ නැහැ ඉස්කෝලෙන් අස් කරා .


    තව නිලමේ වගේ නමක් තියෙන පොන්නයට වැඩ කරපු ගම් වල උන්ට රත්නපුරේ උන්ට ගෙවල් වලට electronic බඩු , කෑම බීම සුනාමි ආධාර හම්බ වෙලා තිබ්බ .

    ඇත්තට ගෙවල් විනාස වෙලා පවුලේ අය මැරුණ මිනිස්සු , අවුරුදු බර ගානක් කූඩාරම් වගේ තාවකාලික සුනාමි ගම්මාන වල හිටියා
     
    Last edited: