සුනාමි රළ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    video karana ekata mukuth kiyala wadak naha.e kaale koheda ada wage FULL HD,4K recording phones wala.anika oya welawata kawuruth panic wenawa.u wewula wewulada koheda video karanne.kawada dakapu dewal da owa.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,720
    2,202
    113
    Nugegoda
    ඒ කාලෙ පිටෝටුවෙ එහෙම සෑහෙන්න තිබුන සුනාමි වීඩියෝ. ඒත් මං යූටියුබ් එකේ සර්ච් කරාම නං ලංකාවේ සුනාමි වීඩියෝ වලට හම්බුනේ ටිකයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුලින් පොඩි ‍රැල්ලක් ඇවිල්ල මුහුද ටිකක් දුරට හිඳිල සන්සුන් වෙනව,මිනිස්සු හිතන්ඩ නැතුව ඇති මුහුද පස්සට ගිහිල්ල ඒ ගැම්මට දෙවෙනි ‍රැල්ල කරටි උඩින් ඇවිල්ල 30,000ස් ගානක් මැරෙයි කියල :(

    ගොඩක් මුහුද අයිනෙම හිටිය අය තමන්ගෙ බඩු භාන්ඩ,වටින දේවල් ආරක්ෂා කරගන්ඩ තමා ගොඩබිම පැත්තට දුවන්නෙ නැතුව ඉන්ඩ ඇත්තෙ..වෙලාව තමා
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මුලින් පොඩි ‍රැල්ලක් ඇවිල්ල මුහුද ටිකක් දුරට හිඳිල සන්සුන් වෙනව,මිනිස්සු හිතන්ඩ නැතුව ඇති මුහුද පස්සට ගිහිල්ල ඒ ගැම්මට දෙවෙනි ‍රැල්ල කරටි උඩින් ඇවිල්ල 30,000ස් ගානක් මැරෙයි කියල :(

    ගොඩක් මුහුද අයිනෙම හිටිය අය තමන්ගෙ බඩු භාන්ඩ,වටින දේවල් ආරක්ෂා කරගන්ඩ තමා ගොඩබිම පැත්තට දුවන්නෙ නැතුව ඉන්ඩ ඇත්තෙ..වෙලාව තමා

    kawadawath tsunami kiyala deyak mehe minissu danagena hitiye na ne ban.
    "muhuda goda galuwa" kiyala kiuwe minissu eda 26.
    Passe news walin thamai tsunami kiyanne mokadda kiyala igana gaththe. Internet th thibbe na ne 90% katath wada.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    kawadawath tsunami kiyala deyak mehe minissu danagena hitiye na ne ban.
    "muhuda goda galuwa" kiyala kiuwe minissu eda 26.
    Passe news walin thamai tsunami kiyanne mokadda kiyala igana gaththe. Internet th thibbe na ne 90% katath wada.

    :( මෙහෙම දෙයක් ගැන කවුරුත් දැනගෙන හිටියෙ නෑනෙ..ඉන්ටනෙට් නම් තිබ්බෙ නෑ ඉතින් SLT Dialup කාඩ් හූරන් වැඩක් කරගත්තෙ