
මුලින් පොඩි රැල්ලක් ඇවිල්ල මුහුද ටිකක් දුරට හිඳිල සන්සුන් වෙනව,මිනිස්සු හිතන්ඩ නැතුව ඇති මුහුද පස්සට ගිහිල්ල ඒ ගැම්මට දෙවෙනි රැල්ල කරටි උඩින් ඇවිල්ල 30,000ස් ගානක් මැරෙයි කියල
ගොඩක් මුහුද අයිනෙම හිටිය අය තමන්ගෙ බඩු භාන්ඩ,වටින දේවල් ආරක්ෂා කරගන්ඩ තමා ගොඩබිම පැත්තට දුවන්නෙ නැතුව ඉන්ඩ ඇත්තෙ..වෙලාව තමා
kawadawath tsunami kiyala deyak mehe minissu danagena hitiye na ne ban.
kawadawath tsunami kiyala deyak mehe minissu danagena hitiye na ne ban.
"muhuda goda galuwa" kiyala kiuwe minissu eda 26.
Passe news walin thamai tsunami kiyanne mokadda kiyala igana gaththe. Internet th thibbe na ne 90% katath wada.
මෙහෙම දෙයක් ගැන කවුරුත් දැනගෙන හිටියෙ නෑනෙ..ඉන්ටනෙට් නම් තිබ්බෙ නෑ ඉතින් SLT Dialup කාඩ් හූරන් වැඩක් කරගත්තෙ