සුනිමල්ජයසිරිව අත් අඩංගුවට අරගෙන

yuniko

Banned
May 23, 2011
103
24
0
සුනිමල්ජයසිරිව අත් අඩංගුවට අරගෙන

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මහජන සම්බන්ධීකරණ ලේකම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කඩුවෙල නගර සභා අපේක්ෂක දුෂ්මන්ත අබේසිංහ නැමැත්තා අද(13) අලුයම බොරැල්ල හමුදා නිල නිවාස සංකීර්ණයේදී පදිංචි කරුවන්ගේ පහර කෑමට ලක්ව ඇත.
දුෂ්මන්ත නැමැත්තා අද අලුයම 1.00ට පමණ දුර බැහැර ප්‍රදේශයක සේවය කරන හමුදා නිලධාරියකුගේ බිරිඳක් සොයා නිල නිවාස සංකීර්ණයට ඇතුළුවී ඇත. ඔහු පැමිණ ඇත්තේ 300 - 0437 දරන මෝටර් රථයෙනි. එසේ පැමිණි ඔහු අදාල කාන්තාවගේ නම අසමින් නිවාස සංකීර්ණයේ නිවාසවල දොරට තට්ටු කර තිබේ. එහිදී කෝපයට පත් පදිංචිකරුවන් ඔහුට පහරදී ඇත.
එසේ පහරදීමෙන් අනතුරුව ඔහු බොරැල්ල පොලීසිය වෙත භාරදීමට නිවාස සංකීර්ණයේ පදිංචි හමුදා නිලධාරීන් කටයුතු කර තිබේ.
පහත දැක්වෙන්නේ ඔහු හමුදා නිලධාරීන් විසින් ‍පොලීසිය වෙත රැගෙන යාමට සූදානම්වන අවස්ථාවේදී පදිංචිකරුවකු සිය ජංගම දුරකථනයෙන් ලබාගත් ඡායාරූප දෙකකි.

dusmantha02.jpg

dusmantha03.jpg

  • Like
Reactions: perfectenamy

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොස්තාපල්;10383387 said:
    elazzzzzz. mu aththatama sunna ponimalmada?

    :no::no:

    සුන්න පොනිමල්ට ගෑනු ගැන ආසාවක් නෑ. කුඩු දුමින්ද ගැන විතරයි ආස :eek:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මහජන සම්බන්ධීකරණ ලේකම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කඩුවෙල නගර සභා අපේක්ෂක දුෂ්මන්ත අබේසිංහ නැමැත්තා අද(13) අලුයම බොරැල්ල හමුදා නිල නිවාස සංකීර්ණයේදී පදිංචි කරුවන්ගේ පහර කෑමට ලක්ව ඇත.
    දුෂ්මන්ත නැමැත්තා අද අලුයම 1.00ට පමණ දුර බැහැර ප්‍රදේශයක සේවය කරන හමුදා නිලධාරියකුගේ බිරිඳක් සොයා නිල නිවාස සංකීර්ණයට ඇතුළුවී ඇත. ඔහු පැමිණ ඇත්තේ 300 - 0437 දරන මෝටර් රථයෙනි. එසේ පැමිණි ඔහු අදාල කාන්තාවගේ නම අසමින් නිවාස සංකීර්ණයේ නිවාසවල දොරට තට්ටු කර තිබේ. එහිදී කෝපයට පත් පදිංචිකරුවන් ඔහුට පහරදී ඇත.
    එසේ පහරදීමෙන් අනතුරුව ඔහු බොරැල්ල පොලීසිය වෙත භාරදීමට නිවාස සංකීර්ණයේ පදිංචි හමුදා නිලධාරීන් කටයුතු කර තිබේ.
    පහත දැක්වෙන්නේ ඔහු හමුදා නිලධාරීන් විසින් ‍පොලීසිය වෙත රැගෙන යාමට සූදානම්වන අවස්ථාවේදී පදිංචිකරුවකු සිය ජංගම දුරකථනයෙන් ලබාගත් ඡායාරූප දෙකකි.
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මහජන සම්බන්ධීකරණ ලේකම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කඩුවෙල නගර සභා අපේක්ෂක දුෂ්මන්ත අබේසිංහ නැමැත්තා අද(13) අලුයම බොරැල්ල හමුදා නිල නිවාස සංකීර්ණයේදී පදිංචි කරුවන්ගේ පහර කෑමට ලක්ව ඇත.
    දුෂ්මන්ත නැමැත්තා අද අලුයම 1.00ට පමණ දුර බැහැර ප්‍රදේශයක සේවය කරන හමුදා නිලධාරියකුගේ බිරිඳක් සොයා නිල නිවාස සංකීර්ණයට ඇතුළුවී ඇත. ඔහු පැමිණ ඇත්තේ 300 - 0437 දරන මෝටර් රථයෙනි. එසේ පැමිණි ඔහු අදාල කාන්තාවගේ නම අසමින් නිවාස සංකීර්ණයේ නිවාසවල දොරට තට්ටු කර තිබේ. එහිදී කෝපයට පත් පදිංචිකරුවන් ඔහුට පහරදී ඇත.
    එසේ පහරදීමෙන් අනතුරුව ඔහු බොරැල්ල පොලීසිය වෙත භාරදීමට නිවාස සංකීර්ණයේ පදිංචි හමුදා නිලධාරීන් කටයුතු කර තිබේ.
    පහත දැක්වෙන්නේ ඔහු හමුදා නිලධාරීන් විසින් ‍පොලීසිය වෙත රැගෙන යාමට සූදානම්වන අවස්ථාවේදී පදිංචිකරුවකු සිය ජංගම දුරකථනයෙන් ලබාගත් ඡායාරූප දෙකකි.
    dusmantha02.jpg

    dusmantha03.jpg

    මූද මේ සුන්න පොනිමල්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹලා සේරටම පිස්සු.. සුන්න පොනිමල්ගෙ ඇත්ත නම ලක්ශාන් වි**** :yes: ඉන්නෙ ඔරුගොඩවත්තෙ