සුනියම් දේවතාවා

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    1.සුළු ඔඩ්ඩිස
    2.නාග ඔඩ්ඩිස
    3.රාජ ඔඩ්ඩිස
    4.දේව ඔඩ්ඩිස
    5.දෙමල ඔඩ්ඩිස
    6.ගරුඩ ඔඩ්ඩිස
    7.සත්ජන්ම
    avatar71029_19.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සූනියම් දෙවියන්ට පහන තියනකොට මස් මාලු නොකා තියන්න ඕනෙලු.අපේ මාමාකෙනෙක් හැමදාම පහන තියලා තියෙනවා නිර්මාන්ශව.දවසක් පාටියකට ගිහින් දන්නේ නැතුව කාපු කෑමක මාලු තිබිලා ,රෑ ඇවිල්ලා පහන තියලා තියෙනවා.උදේ බලනකොට මුලු පහන් පැලම පිච්චිලා අලුවෙලා තිබුනලු.මොන හේතුවක් නිසා වුනත් ගිනිගත්තේ තාමත් හැමෝම විශ්වාස කරන්නේ සූනියම් දෙවියො කෝප වෙලා දීපු දඬුවමක් කියල .
    :rolleyes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,464
    113
    ඇයි බන් මෙච්චර වටිනා බුද්ධ ශාසනයක් තියෙද්දි මේ මිත්‍යා දෘශ්ඨි පස්සේ යන්නේ. මහින්ද අපුච්චා වගේ.