සුනිල් ආයේ ඔයා... මොනාද මේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    කතාව නම් ඇත්ත හැබයි .

    හැබැයි මුන් විපක්ෂේ ඉන්නකන් කිව්වට දැනටම වට්ටි උස්සන් ළමයි හුරතල් කර කර පන්සල් යනවා කැමරාවකුත් අටවන් හරියට මයිනා වගේම . රජ වෙන්න කලින් දෙන ටෝක් නෙවෙයි රජ රස්නේ වැටුනම තියෙන්නේ .
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    රට ජාතිය ආගම බේරගන්න තියෙන අන්තිම අවස්තාව, රනිලට දෙමු
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඕක රනිල් කිව්වොත් මුළු රටම වියරු වැටිලා ඌ මරන් කන්න හදාවි, ඔය ජේවීපීය එහෙමත් ව්‍යවස්ථාපිත නීතිය ගැන දේශනා පවත්වාවි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක රනිල් කිව්වොත් මුළු රටම වියරු වැටිලා ඌ මරන් කන්න හදාවි, ඔය ජේවීපීය එහෙමත් ව්‍යවස්ථාපිත නීතිය ගැන දේශනා පවත්වාවි
    aniwaa
     
    • Like
    Reactions: Jack London

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලපයා පස්සේ දුවන කහකඩධාරීන් ටිකට උණගන්නේ එතකොට තමයි .. සුනිලා කියනදේ තමයි වෙන්නේ .. අනුරය චන්ද ගන්න ඕන නිසා 9 වෙනි වගන්තිය තියනවා කියනවා .. හැබැයි ඒ වගන්තිය තිබ්බට වැඩක් නෑ . අලුත් වගන්ති ගෙනල්ලා පුරා විද්‍යා ස්ථාන කියලා පන්සල් වලට කෙලින කොටයි . උතුර නැගෙන හිර බෞද්ධ ස්ථාන බෞද්ධයන් නෑ කියලා අයින් කරන්න පනත් හදපුවාම ...පෙරහැරට කියලා අලි භාවිතා කරන්න බෑ කියලා අනපනත් හදපුවාම ලප අනුරයාට පශ්චත්භාගය පුදන ගන හැත්තට රෙවෙයි . හැබැයි උනුත් කැමති ඇති . දැනටත් උන් මහන වෙලා ඉන්නේ බුදුන්ගේ සාශනයේ නෙවෙයි ජෙපි සාශනයෙනේ ...
     
    • Like
    Reactions: Dr.Amdan and 2osama

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Did I ever tell you what the definition of insanity is? Insanity is doing the exact... same fucking thing... over and over again expecting... shit to change..(FarCry 3)
    76 Years Same Fucking Political Cycle, This Is The Last Chance To Change/Stand Up Once And For All.

    Anura 2024....!

    455132161-3226509884147395-2540377851836895334-n-1.jpg


    456654803-495159340142107-9169684197902021640-n.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mu kiyana deta ekagai. mu molayak athi kathawak kiwwamada koheda oya :ROFLMAO:

    habai owa keeyatawath karanne na balayata awata passe. mun danatamath anith ewun giya parema yanna patan aran thiyenne :p