සුනිල් පෙරේරා මියගොස් ඇත්තේ කොරෝනාවෙන් බව තහවුරු වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සහ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතාගේ මරණය කොවිඩ් නිව්මෝනියා තත්වය නිසා සිදු මරණයක් බවට තහවුරු වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කරයි.

    ඒ අනුව ආරක්‍ෂිත සෞඛ්‍ය ක්‍රියාමාර්ග යටතේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණක් බැවින් ඔහුගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කෙරෙන බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසිය.

    සුනිල් පෙරේරා මහතා මීට පෙර කොවිඩ් වෛරසය වැළඳී ප්‍රතිකාර ලබා සුවය ලැබූ අයෙකු වුවත් ඔහු මියයනු ලැබුවේ නිව්මෝනියා රෝගී තත්වයෙන් අසාධ්‍ය වී ඇති බැවින් නිරෝධායන නීතියට අනුකුලව එහි අවසන් කටයුතු සිදුවිය යුතු සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    ඒ කෙසේ වෙතත් PCR පරීක්ෂණයෙන් පසු පැය 24න් ඔහුගේ අවසන් කටයුතු පවුලේ අයගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසිය.

    සුනිල් පෙරේරා මහතා ඊයේ (05) නිව්මෝනියා රෝග තත්වය උත්සන්න වීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

    පසුගිය මාසයේදී ඒ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගාතුර වූ අතර පසුව සුවය ලබා නිවස වෙත ගොස් දින කිහිපයක් ගතකර කිරීමෙන් අනතුරුව මෙලෙස රෝගී වී තිබේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895

    The problem I have is why was he released if he was still having covid? I think this was a life that could have been saved. Was this due to the carelessness of the private hospital (I think it was nawaloka)
     
    • Like
    Reactions: TNHM and Kalegana

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ආදාහනය කිරීම නම් හරිම අසාධාරණයි. අන්තිමට මල් පොකුරක් හරි සුනිල් අයියගේ සොහොන් කොත ළඟ තියලා එන්න අවස්ථාවක් නැති උනා.
     
    • Like
    Reactions: TNHM

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ආදාහනය කිරීම නම් හරිම අසාධාරණයි. අන්තිමට මල් පොකුරක් හරි සුනිල් අයියගේ සොහොන් කොත ළඟ තියලා එන්න අවස්ථාවක් නැති උනා.
    මැරුණට පස්සේ මළ කඳට මොනවා කරාම මොකද බං. සුනිල් ඉන්නකල් රටට වැඩක් කළා. ආයේ ඉතිං එකට කෘත ගුණ සලකන්න මළකඳට සැළකුවා කියලා වැඩක් නෑ. එතුමා බලා පොරොත්තු වූ නිවහල් ජනතාවක් වෙන එක තමයි ජනතාවට කරන්න තියෙන්නේ. එක එක උට්ටිගේ පුතාලටයි උන්ගෙ පක්ෂ වලටයි වහල් නොවී
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,417
    16,078
    113
    Colombo
    Covid Honda una kiuwata honda wela nadda etakota

    241523370_1027767507997328_6402298254641658404_n.jpg
     
    • Sad
    • Like
    Reactions: TNHM and Rated_R

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    හොදවුනාට පස්සේ අර පොඩි එවුන් දෙන්නා දෙපැත්තේ ඉදන් ගත්ත ෆොටෝ එකක් මන් දැක්කා. .
    මාර සීන් එක. .
     
    • Sad
    • Like
    Reactions: TNHM and Identity

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඇත්තටම දැන් කොවිඩ් හොදද කියලා බල බල pcr කරලා නිදහස් කරන්නැ. ඔයාලාගේ කවුරුහරි කොරන්ටින් හිටියනම් දන්නවා. මුල් pcr or rat කරනවා.ඉට පස්සේ දවස් ගානක් ඉන්න කියනවා ඊට පස්සෙ අනිත් අයට බෝවෙන්නැති නිසා කොරන්ටින් අයින් කරනවා. කම්ප්ලිකේෂන් නැත්තම් අයින් කරනවා. නමුත් කවුද දන්නෙ මොනා ඇගේ තියනවාද කියලා. හදවතට කෙලින්ම බලපානවනේ.

    සුනිල් ගේ සින් එකෙදිත් වෙන්න ඇත්තේ එයා අමාරු වුන වෙලාවේ ඒකට බෙහෙත් කලා ඒක අඩු වෙද්දි නිදහස් කලා. ඇගේ කොවිඩ් තියෙන්න ඇති.. ඒක නිව්මෝනියාව දක්වා යන්න ඇති.

    උබලත් පරිසසම් වෙයල්ලා බං
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Vaccine gahala nalu ne. 🤔

    කතෝලික පොරවල් නම් ඉන්නවා ඕක ගහන්න අකමැති.
    හැම කතෝලිකයම නෙවෙයි. ටිකක් අන්තවාදී ලයින් තියෙන එවුන් තමයි.
     
    • Like
    Reactions: TNHM