සුනිල් වටගල 🤯😤

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මේ පොන්නයා ඇයි අනුරයගේ පස්සෙන්ම ඉන්නේ. ජන්දේ දුන්නේ අනුරට මිසක් ඌට නෙමෙයි මිනිස්සු. මොකෙක්ද බන් ඌ. දිරවන්නෙම නැති මිට්ටෙක්.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මේ පොන්නයා ඇයි අනුරයගේ පස්සෙන්ම ඉන්නේ. ජන්දේ දුන්නේ අනුරට මිසක් ඌට නෙමෙයි මිනිස්සු. මොකෙක්ද බන් ඌ. දිරවන්නෙම නැති මිට්ටෙක්.
    ඔව් බං. ඊයේ හරිනිගෙන් මීඩියා එක ප්‍රශ්න අහද්දී පිටිපස්සේ ඉදන් මූ තමා පැන පැන දෙන්නේ
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113

    මුන් තමා කෑවේ රට
    පපට් නටවන්නත් කවුරුත් ඉන්න එපැයි
    මටනම් හිතුනා තවත් ගෝටෙක් කියලා අනුර
    ඔව් බං. ඊයේ හරිනිගෙන් මීඩියා එක ප්‍රශ්න අහද්දී පිටිපස්සේ ඉදන් මූ තමා පැන පැන දෙන්නේ
    හෙන පඩ්ඩෙක් මූ නම් .💩
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මුන් තමා කෑවේ රට

    මටනම් හිතුනා තවත් ගෝටෙක් කියලා අනුර

    හෙන පඩ්ඩෙක් මූ නම් .💩

    හරියට බාෂාවක්වත් බැරි මැට්ටෙක් දාන්නේ ඒ වෙලේ hype එකට. ඒ උනාට පිටිපස්සේ ඉන්නේ වෙන set එකක්.

    ජෙප්පෝ කියන්නේ සුද්දවන්තයෝ කියලා හිතුවට ඒ කාලේ ගෙවල් වලට පැනලා සල්ලි රත්තරන් බඩු උස්සපු වගේ බැංකුත් කඩපු උන්. උන් උන්ටම නඩු දාගෙන හිරේ යන්න ඕන ඔච්චරම හොරු අල්ලන්න ඕන නම්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේ පොන්නයා ඇයි අනුරයගේ පස්සෙන්ම ඉන්නේ. ජන්දේ දුන්නේ අනුරට මිසක් ඌට නෙමෙයි මිනිස්සු. මොකෙක්ද බන් ඌ. දිරවන්නෙම නැති මිට්ටෙක්.
    Dan kapalla
     
    • Like
    Reactions: Chickenkottu

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    ඒක කියන්නම හදපු එකවුන්ට් එකක් වගෙ!
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මහමැතිවරනයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ‍රට හදන්න හදිස්සි ඇති බන්.