Umba wage musala widihata hithana naki pappala hinda thamai api thamath me widihata inne.
mama kiyanne gal pennanna kiyana eka newei. anga pennana film kalawa awe 1960 ganan wala indala. E wagema gihin balapan sigiri chithra walath e rasayama neweida denna hadanne kiyala.
anga pennana eka kaamayama witharak newei kiyana eka therum ganin.



film ekata wadaa chAAAA me thread eka
dote kollekge wadak
hoda vivechana thibuna meka num mOda
kollekge wadak



sara wadida manda paw ban me seeya,Umba wage musala widihata hithana naki pappala hinda thamai api thamath me widihata inne.
mama kiyanne gal pennanna kiyana eka newei. anga pennana film kalawa awe 1960 ganan wala indala. E wagema gihin balapan sigiri chithra walath e rasayama neweida denna hadanne kiyala.
anga pennana eka kaamayama witharak newei kiyana eka therum ganin.
සංස්කෘතිය නේ... මේක ෆිල්ම් එකක් බන්....
ෆිල්ම් එකකින් සංස්කෘතිය ගැන විවේචනය කිරීම හෙන ගොන් වැඩක් බන්...
ෆිල්ම් කියන්නේ මිනිස්සුන්ට රස විදින්න තියන ඒවා.. ඔයිට වඩා දේවල් තියනවා සංස්කෘතිය ගැන කතා කරන්න...
මේකත් දැන ගන්න අහන්නේ ඔය ෆිල්ම් එකෙන්වත් ඔය දාලා තියන ෆොටෝ වලින් වත් සංස්කෘතියට වෙලා තියන හානිය මොකක්ද ???![]()
මේකත් දැන ගන්න අහන්නේ ඔය ෆිල්ම් එකෙන්වත් ඔය දාලා තියන ෆොටෝ වලින් වත් සංස්කෘතියට වෙලා තියන හානිය මොකක්ද ???![]()
මේ කියලා තියෙන්නේ සිරාම කතාවක් රෙපක් දෙන්න වටින. යකෝ ෆිල්ම් වල රගපාන්නේ ලංකාවේ එවුන් නෙවේද? බලන්නේ ලංකාවේ එවුන් නෙවේද? සංස්කෘතිය ගෑවෙන්නේ නැත්තේ කොහොමද රගපාන්නේ / බලන්නේ ලංකාවේ එවුන්නම්.
දැන් පුලුවන්නම් මේක කිව්වා කියලා මගේ රෙප් කපපන්. ඒත් යකෝ මේ ලංකාව. ඇමරිකාව නෙවේ.
එතකොට උඹ දකින විදියට මේ බාගෙට හෙලුවෙන් ඇදන් ඉන්න ඇදුම් ලංකාවේ සංස්කෘතියට ගැලපෙනවාද? උඹ ලංකාවේ එකෙක්ද බං. එහෙම නැත්නම් වෙන කොහෙ හරි ඉදන් එකපාරටම ලංකාවට කඩා පාත් උනාද?
modayo...eka film ekak...issella eka therun gannawako..dan umba ohoma kiyanne...lankawe ape kello owa balala oya widiyata andinna gihin sanskruthiyada mokadda eka kanawa kiyala nee?...
ethakota film wala thiyena anith hamadema umbala try karanna yanawada?...nikan gon part danna epa ban...oya linden eliyata waren..loke umba dakinawata wada wenas godak..
modayo...eka film ekak...issella eka therun gannawako..
තමුන් ඔය සාදක වශයෙන් ඉදිරිපත් කර තියෙන වෙබ් පුරුක් වලිනුත් කියන්නෙ ඉස්සර එහමලු කතාවක්![]()

ඔබ...ලොකයේ පළමු ආරෝග්‍යශාලාවේ කතාවේ ඇත්ත නැත්ත මේ පුරුකෙන් බලාගන්න පුළුවන්
http://en.wikipedia.org/wiki/Hospital


Hospital History WikipediaAccording to the Mahavamsa, the ancient chronicle of Sinhalese royalty, written in the sixth century A.D., King Pandukabhaya of Sri Lanka (reigned 437 BC to 367 BC) had lying-in-homes and hospitals (Sivikasotthi-Sala) built in various parts of the country. This is the earliest documentary evidence we have of institutions specifically dedicated to the care of the sick anywhere in the world.[11][12] Mihintale Hospital is the oldest in the world.[13] Ruins of ancient hospitals in Sri Lanka are still in existence in Mihintale, Anuradhapura, and Medirigiriya.[14]
තමුන්ට ඉදිරිපත් කරන්න සාදක නැතිකොට දැන් කියනවා පුස්කොලපොත් ගිනි තිබ්බලු ඒ නිසා ලෝකෙට කිසි දෙයක් දයාද කරන්න බැරි උනාලු
එහෙනම් අපි ගමු වර්තමනෙ තුරිකිය අතීතයේදී කොන්ස්ටටින් අධිරාජ්ජය අගනගරය තිබ්බේ තුරිකියේ
කොන්ස්ටටින් අධිරාජ්ජය බිදවටිමේදී පුස්තකාල ගණනාවක් ගිනිබත්කරා එහම කරයි කියල රෝමානුවන්ගේ දැනුම මොටවුනෙ නැ?
කොන්ස්ටන්ටිනොපලයේ රාජකීය පුස්තකාලය නම් විනාශ කලා එකේ තිබුනේ ශාස්ත්‍රීය ග්රන්ථ මිසක් තාක්ශනයට අදාල කෘතින් නෙමෙයි,කොන්ස්ටටින් මහ ජඩයෙක් ඔහු අනික් විශ්වාස,සංකල්ප තඔ දොයිතුවකට සිමා කලේ නැ,ඔහු එවා විශ්වාස,සංකල්ප අඩංගු කෘතින් ගිනි බත් කලා ඔන්න එ උත්තමයාගේ මහත,අනික ඔබතුමා දන්නවාද මම දන්නෙ නැ රොම-පිටසක්වල ජිවින් අතර සම්බන්ධතා තිබිලා තියනවා ඔවුන්ට එ මාර්ගයෙනුත් තාක්ෂනය ලැබිලා තියනවා...ආසියාවෙනුත් ලැබුනා එක අමතක කරන්න එපා...පෙර කල සිටි සිංහලයා සැපෙහි ඇලුනේ නැ (සුඛෝපභෝගී) ජිවිත ගත කිරිමට එතරම් ලොල් බවත් දැක්වුයේ නැ එකයි අපට ආදි සිංහලයොන්ගේ භුමි වලට ගියාම මාලිගාවන් වැනි පෞද්ගලික සුඛ විහරණයට තනා ගත් ගොඩනැහිලි දකින්නට නොලැබෙන්නෙ (දැක්කත් එවා කුඩා ප්‍රමාණයේ එකකට දෙකකට සිමා වෙනවා) නමුත් වෙනත් රටවල් වල එහෙමද නැත නැත,එ ගැන මම ඔබට කිව යුතුත් නැත...අපේ මිනිස්සු තමන්ගේ ශ්‍රමය වාගේම ධනයත් කැප කලේ මහජන සුබ සිද්ධියට,වැව්,පොකුණු,දාගැබ්,මං මාවත් තැනිමට මිස මාලිගාවල් තැනිමට නෙමෙයි එකට පාරාවේ උත්තමයෝ මැරෙන්නෙ යන වල හදාගන්නත් වහල්ලුන්ට දස වද දුන්නා,අපේ අය සතුරෙකුට වුනත් ගරු කලා,දුටුගැමුණු චරිතයෙන් එය මනාව එලි වෙනවා...ආයෙත් එමු ට්‍රක් එකට දැන් රොමාණු අධිරාජ්‍යය දල වශයෙන් වර්ග කිලෝමිටර් මිලියන 6.5 පමණ තිබුනා ඔවුන්ගේ තාක්ශනය එවන් වු අති මහත් වපසරියක කොහේ හෝ තැනක නොනැසි පැවතිමේ ඉඩ කඩ වැඩියි (මොන යුද්ධයක් සිදු උනත්) නමුත් ලංකාව එහෙමද පොඩිම පොඩි දුපතක් ලොකු ආක්‍රමණයක් ආපු සැනින් ඔක්කොම සුන්නත් දුලි වෙනවා මේ පොඩි රටේ,අනික මතක තියා ගන්න අද පිරිසිදු බුදු දහම තියෙන්නෙ සිංහලයා නිසා...සිංහලයෝ තමා ත්‍රිපිටකය ලියා තැබිමට සියලු කටයුතු කලේ,අනික තව දෙයක් රෝමයේ ඇත්තොන්ට තිබ්බා හොඳ බදාමයක් ඔන්න ඔය බදාමයෙන් තමා ඉතාලියේ කොලිසියම හදලා තියෙන්නෙ,(රෝම ජඩ ක්‍රිඩා මධ්‍යස්ථානය) එ බදාමය දැන් තියන පොර්ට්ලන්ඩ් සිමෙන්ති වලට වඩා දස දහස් වාරයක් ශක්තිමත්ලු,නමුත් ඔවුන් ලඟ එ තාක්ශනය දැන් නැ...එක අන්ත්රස්දානයි...අන්න එවැනිම වු බදාමයක් සිංහල අපටත් තිබ්බා,නමුත් එම තාක්ශනයත් දැන් නැ නමුත් නෂ්ටාවශේෂ තියනවා,වැඩිපුර කරුණකුත් කියන්නම්,කොලිසියමට මිනිස්සු දම්මලා වද දුන්නු බව ඔබතුමා දන්නවානේ (ශිෂ්ටාචාරයක මහත) ඔන්න ඔහොම ඔක මැදට මිනිස්සු දාල කුලීන උදවිය සතුටු උනා,දන්නවද වැඩක් මැත කාලයෙදි කරපු පරීක්ෂණයයකින් අනාවරනය වෙලා තියනවා සමහර අංගවිකල,එතනින් ගියාම අමුතු රෝග වලින් පෙලෙන උදවිය මෙසේ එ දවස් සතුටු උන අය බව (මෝහන සහ තවත් ප්‍රතිකාර මඟින්) ඔන්න තත්වේ ලොල්...ආදි සිංහලයා ඔය අසමජ්ජාති ජඩ වැඩ කලේ නැ,සමාජයට වැඩ ඇති දෙයක් මිස...ඔය බාල වින්දන ගන්න ඔවුන් මානසිකව පිරිහිලා තිබ්බෙ නැ දැන් සුදු සිංහලයෝ වාගේ...ලොල්ට වෙලාවක් තියනවා නම් මෙකත් කියවන්න... -සිංහලයාගේ අති උදාරත්වය- ...තමුන මහාවංශය කියෙවද නැත්තද කියල මම දන්නෙ නැ
මහාවංශයෙ කියන ගොඩක් දේවල් මිතිකල් සුරංගනා ලොකයක්
ඒ නිසා පිළිගන්න පුළුවන් සාදක ඉදිරිපත් කරොත් හොදයි අතීත අපේ තාක්ෂනය ගැන
අනික උත්තර දිගන්න බැරි උනහම සුද්දට බනින්න එපා ශිෂ්ට ජාතින් එහම කරන්නෙ නැ![]()



sali salee patta kathawa oi rep+Gon katha nawatha lokaye jeewath weemata kaalaya elaba etha. Podi ekeku see mewan katha nokia sitiyoth narakada? Mewage ewwata obage sitha salei num kawadawath obathuma badinna epa. Salila marei!