සුපර්_සි‍ක්ස්_සි‍‍oහල_හෙවත්_English_MOVie එක

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113

    කලිසම එක සංස්කෘතියකට අයිති බුදලයක් නෙමෙයි,විශ්ව සංස්කෘතියට අයිති එකක්,උඩරට මුල් ඇඳුමට යටිනුත් කලිසමක් නේ තියෙන්නෙ.......

    pera22.jpg

    හොඳට බලනු,දන්නෙ නැති දෙවල් කතා කරන්න එපා...

    Wikipedia Trousers Prehistory
    අපිට කියල සංකෘතියක් කොහෙද මල්ලි තියෙන්නෙ?
    එහම බිබික්කමක් අතීතෙත් අපිට තිබ්බේ නැනෙ ,ඉන්දියාවේ උප බිබික්කමක් නේද අපි එල්ලිලා ඉන්නෙ
    අනික හැම මගුලකටම සංකෘතිය කියන බිබික්කමේ අස්සේ ඇයි ගිහිල්ලා හැඟෙන්නේ
     
    Last edited:

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    අපිට කියල සංකෘතියක් කොහෙද මල්ලි තියෙන්නෙ?
    එහම බිබික්කමක් අතීතෙත් අපිට තිබ්බේ නැනෙ ,ඉන්දියාවේ උප බිබික්කමක් නේද අපි එල්ලිලා ඉන්නෙ
    අනික හැම මගුලකටම සංකෘතිය කියන බිබික්කමේ අස්සේ ඇයි ගිහිල්ලා හැඟෙන්නේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    danna labbak kiyawapiya

    ane bn thopi danne hama labbatama kumanthrana kumanthrana kiyala kiyanna witharane, film 1 nan 1nma gon part 1k thama. eka wena kathawak. ubata ganiyek 2/3k pennan innawa balanna bari nan paththaka wela hitapan.paya 2ka film 1kin sanskruthiyak winasa wenawa nan yako ape rate gahapu wadihitiyanta pamanai film nisa me wenakota sanskruthiya kiyana wachaneth nathi wela thiyenna oni, nikan me uba hariya therumawath danne nathi wachanayak allan berihan nodi hitapiya. yako sanskruthiya akinna thopi wage hikanall oni na 1ta sinha kollo kelle tikak api gawa innawa.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    THE ACHCHIEE'S රෙද්ද තමා......​
    .

    Supper Six හොද Film නෙමෙයි කියලා තමයි හැමෝම කියන්න එක එහෙමම වෙන්නේ ඇති. (මට තම බලන්න බැරි උනා.) මම මේ කතා කරන්නේ උබ කියල තිබුන ගොන් කතාව ගැන.

    මෝඩ කතා කියන්න එපා. උබලා වගේ හන මිටි කාරයෝ තමයි ලංකාවේ අලුතින් මිනිස්සුන්ට හිතන්න දෙන්නේ නැත්තේ. :frown:

    කෙල්ලෙක් කොටට අදින්නේ නැහැ කියන එක නෙමෙයි සංස්කෘතිය කියන්නේ. සිංහල කම කියන්නෙත් එක නෙමෙයි. ඉස්සර ලංකාවේ කාන්තාවෝ උඩු කය නිරාවරණය කරගෙන හිටියා. ඒත් ඒකාලේ අමානුෂික විදිහට අද කලේ වගේ කෙල්ලන්ව දුෂණය කරලා මරල දැම්මේ නැහැ. යකෝ සිංහල කම කියන්නේ හදවති තියෙන දෙයක්. අපේ ජාතියට අවේනික උන හැදියාවක් තිබුනා.. අන්න එකයි අපේ කම... නියම සිංහල කම තියෙන්නේ ඇදුමේ නෙමෙයි.. අන්න එක තේරුම් ගනින්... :frown: අද නියම සිහලයෝ නැති නිසා තමයි මෙහෙම වෙන්නේ අද කලේ.

    තෝ වගේම මේ රටේ ගොන් විචාර ලියන රෝත්තකම ඉන්නවා. :angry: එක නිසා ලංකාවේ අලුතෙන් දෙයක් කරන්න බැරි. එකනේ කට්ටියම ඉතිහාසය බදාගෙන දැන් Films රැල්ලට කරන්නේ. එව්වත් හරියට කරනවද?????????? කිසිම ප්‍රමිතියක් නැහැ. :dull: උබ වගේ පටු මානසිකත්ව තියෙන උන් ඉන්න නිසා ලංකාවේ හොද නිර්මාණ කරන්න හැකියාව තියෙන අය ඒ නිර්මාණ කරන්නේ නැහැ . :angry:
     
    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    sanskruthiya paththakin tiyamuko.... Yako munta Film ekak hadaganna bane.. aparade wiyadam kare.... Malaysia walai loke wate tiyana lassana places wala shoot karala tiyanawa... a places lassana nisa video eka lassanai... film eke patanganna ekai awasanei athara kisi galapeemak na... Monawa unath a athin baluwama Dansing stars the movie eka hndai... Eke location tiyenne Bere wewa wate... bere wewa wate unath patta lassanata aran tibba... mula meda aga gelapeemak tibba... Super Six kiyanne nam Me sathawarshaye lokayee bihiwunu Gooo 7 film eka....

    Mata thiyana prashne meke director Wimal Weerawansha da kiyala :P ;)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    film ekata wadaa chAAAA me thread eka
    dote kollekge wadak
    hoda vivechana thibuna meka num mOda
    kollekge wadak

    ඔව් බන් මෙයා පිස්සෙක්
    ජරා මූවි වුනාට මූ ඊට වඩා ජරා:P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අපිට කියල සංකෘතියක් කොහෙද මල්ලි තියෙන්නෙ?
    එහම බිබික්කමක් අතීතෙත් අපිට තිබ්බේ නැනෙ ,ඉන්දියාවේ උප බිබික්කමක් නේද අපි එල්ලිලා ඉන්නෙ
    අනික හැම මගුලකටම සංකෘතිය කියන බිබික්කමේ අස්සේ ඇයි ගිහිල්ලා හැඟෙන්නේ

    යන්නෙ කොහෙද මල්ලෙම පොල් තමා...දැන් කවුද අපේ බිබික්කම් සංස්කෘතිය ගැන කතා කලේ ඇ කියන්න බලන්න...මම කිව්වෙ කලිසම කියන දේ එක සංස්කෘතියකට විතරක් ආවෙනික දෙයක් නොවෙන බව විතරයි,විවිධ සංස්කෘති පෙර කල සිටම ඔය දෙපැත්තට යන රෙද්ද එ එ සංස්කෘතියට ගැලපෙන ආකාරයට පාවිච්චි කරලා තියනවා,අනික ඉන්දියාව ගැන කතා කරපු නිසා එ ගැනත් වචනයක් කිව යුතුයි-අහලා බලන්න පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සොමදේව ලා වැනි වියතුන්ගෙන් අපේ රටේ විජයාවතරණයට පෙර සංස්කෘතියක් නොතිබුනාද කියලා එතුමාගේ ගොලයෙක්ගෙන් උනත් කමක් නැ යසට කියලා දෙයි,ලංකාවේ විජයාවතරණයට ප්‍රථම ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක් හා සංස්කෘතියක් තිබුනු බවට එතුමන්ලා වැනි විද්වතුන් සොයාගෙන තිබෙනවා...එ පිළිබඳව වාර්තා වැඩ සටහන් පවා රූපවාහිනීයේ ප්‍රචාරය කර තිබෙනවා,අනික සිංහලයා යනු සිව්හෙළ+අර්ය වංශික විජයගෙන් පැවත එන බව අමතක කරන්න එපා,සිංහලයෝ වනාහි එ දෙපිරිසම එක් වි සැදුනු ජන කොටසක් එ දෙවර්ගයටම අන්‍ය වු ලක්ෂණ මේ සංස්කෘතියේ තිබෙනවා,එවා කාගෙවත් සංස්කෘති කියලා ලෙබල් ගහන්න බැ...
     
    දැන් නමුන් කියනවා අපිට දියුණු ශිෂ්ටාචාරයක් තිබ්බා කියලා එහෙනම් කෝ ඒවාට සාදක ?
    දැන් ඉතින් වැව් ටිකයි දාගැබ් ටිකයි ගැන කියවන එන්න එපා එහම කියවගෙන අවොත් හැමෝම දන ගනියි තමුන්ගෙ ළිං බක බකේ තරම:rofl:
    අපි ලෝකෙට කියලා නව නිර්මාණ කිසිවක්දී තිබේද ?
    අපට තිබ්බයි යයි කියන පොර ශිෂ්ටාචාරය අනෙකුත් සමකාලින ශිෂ්ටාචාරයන් මාලිමාව,වෙඩිබේත්,ගණිත ක්‍රම සොයගනිත්දී
    අපගේ පොර ශිෂ්ටාචාරය සරුංගල් යවමින් සිටියෙද?:rolleyes:

    තමුන්ලාවගේ කොහෙද යන්නෙ මල්ලෙ පොල් බක පඬි පිස්සොන්ට දිමට අන්තර්ජාල යොමු කිහිපයක් තිබුනා නමුත් දැනට නැ,හොයලා පස්සෙ දවසක දෙන්නම් එතකන් මේක බලන්න...
    http://lakdiva.org/suntimes/haldummulla/

    http://www.archaeology.lk/articles/...ation-of-new-cultural-phase-“postmesolithic”/

    http://en.wikipedia.org/wiki/Prehistory_of_Sri_Lanka

    තමුන් දන්නවාද දන්නෙ නැ ලොකයේ පළමු ආරෝග්‍යශාලා කොහෙද තිබ්බෙ කියලා,එ වෙන කොහෙවත් නෙමෙයි ලංකාවේ,අපියි එ සංකල්පය ලොවට දිලා තියෙන්නෙ,එ පිලිබඳව බ්‍රිට්ශ් මෙඩිකල් ජර්නල් කලාපයකත් සඳහන් වි තිබෙනවා,තමුන් බිරුවත්
    ලොකයේ කිසිවෙකුටත් නොදැවනි වාරි තාක්ශනයකට අප උරුමකම් කියනවා,එ එකි නොකි සැම තාක්ශනයක්ම නැති බංගස්තාන වුනේ ඇයි කියා ඔබ දන්නෙහිද??...

    සුද්දා කැලේ ඉන්න කාලේ අපිට එච්චර දියුණු තාක්ශනයක් තිබිලා දැන් වන විට එ මොකුත් නැත්තෙ මොකද කියලා බාග වෙලාවට කල්පනා කොරනවා ඇති...දාගෙන...

    එ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි,මේ ලංකාවේ සිංහලයාට එදා ඉඳන් අද වෙනකන් හෙටත් අනිද්දාටත් පරයෝ පාඩුවේ ඉන්න දුන්නෙ නැ,අන්න එ බලපැම තමා මේ සියලු දේ විනාශ විමට හෙතුව,ආචාර්ය ශිරාන් දැරනියගලට අනුව එය සිදුවි ඇත්තෙ මෙසෙය අනුරාධපුර යුගයේ හෝ එ ආසන්න යුගයක (දුරුවල පාලකයෙක් සිටින සමයක) විශාල සතුරු ප්‍රහාරයකින් (දකුණු ඉන්දියානු ද්‍රවිඩ) එදවස සිට ඇති සියලුම බුද්ධිමතුන්,උගතුන් වියතුන් සමුල ඝාතනය වි තිබෙනවා,පොත් ගුල් වල තිබුනු සැම පොතක්ම ගිනි බත් කොට තිබෙනවා (මහාවංශයේ සඳහන් වන පරිදි මොවුන් විනාශ කර ඇති පොත් ප්‍රමාණය රුවන්වැලි සැය තරම් උසකට ගොඩ ගැසිය හැකියි)...ඔන්න ඔය පොත් පත් වල තමා අපේ තාක්ශනය තිබුනේ...ඉට පසු කාලයෙත් අපට හෙළයොන් විසින් ලියා තැබු කෘතින් විශාල ප්‍රමාණයක් නැති උනා...එ මෙලෝ දෙයක් ඔනේ නැ තව ඩිංගෙන් අපට මහාවංශයත් නැති වෙනවා එ 1505 ට පසුව ආ බලපැම් නිසා,(ලන්දෙසි හෝ පෘතුගීසින් විසින්) ලංකාවේ තිබු සියලු මහාවංශ පිටපත් විනාශ කරන්ට යෙදුනාලු (මුලාශ්‍රයට පරිදි එකම එක පිටපතයි මෙම විනාශය නිසා ඉතුරු වෙන්නෙ අන්න එක නිසා තමා අප අදටත් මහාවංශය කියවන්නෙ,මහාවංශවත් ඉතුරු නොවුනා නම් නුඹලා වැනි බක ගොන් පඬියන් මොනවා නොකියාවිද කියා මට සිතාගන්නටත් බැරිය...
     
    තමුන් ඔය සාදක වශයෙන් ඉදිරිපත් කර තියෙන වෙබ් පුරුක් වලිනුත් කියන්නෙ ඉස්සර එහමලු කතාවක්:rolleyes:
    ලොකයේ පළමු ආරෝග්‍යශාලාවේ කතාවේ ඇත්ත නැත්ත මේ පුරුකෙන් බලාගන්න පුළුවන්:P http://en.wikipedia.org/wiki/Hospital
    තමුන්ට ඉදිරිපත් කරන්න සාදක නැතිකොට දැන් කියනවා පුස්කොලපොත් ගිනි තිබ්බලු ඒ නිසා ලෝකෙට කිසි දෙයක් දයාද කරන්න බැරි උනාලු :dull:
    එහෙනම් අපි ගමු වර්තමනෙ තුරිකිය අතීතයේදී කොන්ස්ටටින් අධිරාජ්ජය අගනගරය තිබ්බේ තුරිකියේ
    කොන්ස්ටටින් අධිරාජ්ජය බිදවටිමේදී පුස්තකාල ගණනාවක් ගිනිබත්කරා එහම කරයි කියල රෝමානුවන්ගේ දැනුම මොටවුනෙ නැ?
    තමුන මහාවංශය කියෙවද නැත්තද කියල මම දන්නෙ නැ
    මහාවංශයෙ කියන ගොඩක් දේවල් මිතිකල් සුරංගනා ලොකයක්
    ඒ නිසා පිළිගන්න පුළුවන් සාදක ඉදිරිපත් කරොත් හොදයි අතීත අපේ තාක්ෂනය ගැන
    අනික උත්තර දිගන්න බැරි උනහම සුද්දට බනින්න එපා ශිෂ්ට ජාතින් එහම කරන්නෙ නැ:P

    Last edited: