සුප්පා කොල්ලෙක් වගේ ඉන්න...!!

Mr.BooBoo

Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    සුප්පා කොල්ලෙක් වගේ ඉන්න...!!

    කොල්ලනේ..

    පිරිමි අපට දිනපතා පාවිච්චි කරන්න පුලුවන් දැනට ල‍න්කාවේ ගන්න තියෙන හොදම Face wash එක, Face cream එක, Cleanser & Scrub එක. Shampoo එක , Conditioner එක, Hair oil එක, Perfume එක මොකක්ද කියපල්ලකෝ.. මම අලුතින් ඔය සෙට් එකම ගන්න ඉන්නෙ..


    මම මෙච්චර කල් පාවිච්චි එක මගුලක් වත් හිතට අල්ලුවෙ නෑ බන්.. ඇති වෙනසකුත් නෑ. මෙලෝ රහකුත් නෑ.. :angry::angry: ඒ නිසා උඹලා Use කරල තියෙන සුපිරි Products හරි Brands හරි තියෙනවනම් කියපල්ලකො මට ඔය ඔක්කොම එකපාර ගන්න ඕන හොද ඒවයින් බලල..:cool: ඔක්කොම එකපාර කියන්න බැයිනම් එක්කෙනා එක ගානෙ හරි කියපල්ල.. තමන් දන්න එක.. චාටර් ඒවනම් කියන්න එපා..

    ගන්න තැනත් කියපල්ලා..!! ;);)
     
    • Like
    Reactions: mudrana

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    body spray n aftershave - BRUT (mama use karana brand eka )
    140.jpg

    140.jpg
     

    davsstudio

    Member
    Jun 16, 2008
    19
    1
    0
    oawa gewa kiyala suppa kollek wenne na... anik minissunta karadarayak wenne nathi wenna jeewath wenna igenaganing... ethakota ibema suppa kollek wei... suppa kollek wenna salli wiyadam karanna oane na...
     
    • Like
    Reactions: tas

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම නම් බන් එදා ඉඳන්ම සබන්ගාල තමයි මූන හෝදන්නේ...