සුපිරිතම ලෙස්බියන් චිත්‍රපටි 10 - උණු උණුවෙ &#

Yasmika

Member
Oct 31, 2017
9
1
0
සුපිරිතම ලෙස්බියන් චිත්‍රපටි 10 - උණු උණුවෙ &#

ලෝක සිනමාව නිරූපණය කරන ඉතා විශාල සහ ආන්දෝලනාත්මක මාතෘකාවක් පැත්තටයි අද හැරෙන්නෙ. කෙලින්ම කිව්වොත් "ලිංගිකත්වය". සිනමාව තුළ සෑහෙන අරගලයක් කරන්නට සමත් වෙන, සමත් වුණු ප්‍රධාන කාරණයක්. ලංකාවට නම් හැබැයි පොඩ්ඩක් විතර ආගන්තුක වුණාට විදේශික රටවල් වල සිනමාවට ලැබෙන්නෙ නම් සුවිශාල තැනක්. ලිංගිකත්වය මතුපිටින් ප්‍රේක්ෂකයාට සමීප කරලා එහි යටි අර්ථයක් ඇති කරන්නට සමත් වුණු චිත්‍රපට විශාල වශයෙන් අපි දැකලා තියෙනවා. අද කතා කරන්න යන්නෙ මාතෘකාවෙ තියෙන ඉතාමත්ම රසවත් කොටසක් ගැනයි. ඒ "සමලිංගිකත්සවය". සමාජයෙන් 'වෙනත් පැත්තක' යැයි සිටින බව අප විශ්වාස කරන අදාළ පාර්ෂවයන්ගේ චරිත කතා ගැඹුරින් ගෙනහැර දක්වන්නට සමත් වුණු සාර්ථක සිනමා නිර්මාණ කිහිපයක් පිළිබඳව කෙටි සටහනක්. විශේෂයෙන්, මෙම චිත්‍රපට සියල්ලක්ම සමලිංගික කාන්තාවන්ගේ චරිත නිරූපණය කරන්නට සමත් චිත්‍රපට වීම විශේෂයි.

Continue reading >>>