පට්ට සීන් එක ඩො...
දැක්ක හොදම ජෝක් එක මෙච්චර කාලෙකට..
අල්ලාහු අක්බර් තමයි ඉතින් අන්තිමට...
+






හොඳට බලපන්... මිනිය ඒ විදිහටම තියනවා නේද පිපුරුවට පස්සෙත්?
ඕක ඊශ්‍රායල් වැඩක් වෙන්න බැරිද? remote controlled එකක්???
සිරාවටම බොඩිය එහෙම්ම තියෙනවා නේ
Nuwan...
me youtube video eke 1.25 time eka balapang....
Marichcha Suicide karayage mulu bodiyama thiyanawane. mokuth wela nane...
mang hithanne me youtube video dapu eka kattiya nomaga yawanawa..
meka vena monawahari siddiyakk venne. bomba uding gahanawa wendathi.....
hariyata balapang, menna mama video eke screen shot ekakuth damma 1.25 time eke.
![]()
සිරාවට සීන් එක වෙන මොකක් හරි වෙන්න ඕනි. බොම්බේ උඩින් පිපිරුනානුන් ඔලු කුඩුවෙනවා මිසක් කකුල් ගැලවෙන්නේ නෑනේ![]()

එහෙම වෙන්නෙ මොලේ වැඩි වුණාම.. කොච්චර බුද්ධිමත්තු ඉන්නවද ඉතිං..



මමත් දැක්කේ උබලා කිව්වාට පස්සෙයි ,,,
u tube එකේ එකා බොරුවක් කරලා තියෙන්නේ
මට හිතෙන්නේ body එක ගෙනියනකොට වෙන එකෙක් එතනට suicide attack එකක් දෙනවා වගේ ...
එක්කෝ ඊශ්‍රායල් උන් ගහපු මෝටාර් එකක් හරි වෙන මගුලක් හරි මෙතනටම වැටෙනවා.
සමාවෙයන් මචන්ලා වැඩිය හොයන්නේ නැතුව දැම්මාට....
