සුපිරිම ජාතිය

  • Apr 2, 2013
    819
    69
    28
    me hamoma hondai kiyanne kohomada?kawruth meka kata karanne rataka development eka gana hithalane.....eth development eka gana kiyanne salli witharak nemene.....anika mehema comments denna api hama ratakama jiwath wela experience nane...mokada eyala ekka jiwath wenne nathiwa kohomatawath therum ganna ba,,,eka nisa mona jathiyakwath hondai kiyannawath narakai kiyalawath kiyanna ba.....

    salli tiyennam hamadema tiyanawa ban......
    hodama jathi thama,
    1 UK
    2 German,France
    3 Japan,Russian
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Sinhala Jathiya wenna thibuna issara hitapu minissu, e gathi pawathum, talent thiyana ewun adatat hitiyanam...

    But karumeta dan inne issara minissu karapu ewa gana pampori gaha gaha nikan inna, aluth deyak karanne nathi, karana ekekta karanna denne nathi kaalakanni minissu tikak...

    Enisa Sinhala wenna Baa...

    Onna attama kiuwa...

    Mamat sinhala bt karanna deyak na, meka thamai atta...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Japanese
    Flag-Pins-Japan-Japan.jpg

    Japanese Porn walata nam asai on :P
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    jews! mokada yudewwo kiyanne loke methek bihi wu diyunuma jathiya..un hambayo wage modayo wage dagalannaa un sadda natuwa wada.. hitler meka danagatta ekai yudewwanwa vinashakaralama danna haduwe.. eda hitler dakapu de adatath walangui..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය සුපිරි කියන එක සාපේක්ෂ දෙයක් නේද. උබ සුපිරි කියල කියන්නේ මොනවා වලින් ද? technology , Economic development, අද්යාත්මික වලින්ද. සංස්කෘතික අතින් ද.
    oya hema dema japan wala thiyenawa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාළු පාන්;14931621 said:
    salli tiyennam hamadema tiyanawa ban......
    hodama jathi thama,
    1 UK
    2 German,France
    3 Japan,Russian
    මම මෙතන පොඩි වෙනසක් දකිනවා, යුරෝපෙ විශේෂෙන්ම එන්ගලන්ත වගේ රටවල් අනුන්ගෙ රටවල් වල සම්පත් කොල්ල කාලා ඒවගෙන්ම දියුනුවුන ජාතියක්,, ඒ නිසා මම ජපානෙ පලවෙනි තැනට දානවා, ඒ රටේ හැමෝම උනන්දුවෙන් මහන්සියෙන් වැඩකරනවා, ආගම් විශ්වාස කලේ නැතත් ඒගොල්ලොන්ගෙ ආධ්‍යාත්මික ශක්තිය වැඩියි, ඉස්කෝලෙ යන එවුන් වෙඩි තියාගන්නවා වගේ දේවල් අහන්න අඩුයි, ඒ නිසා මම හිතන්නෙ 1 ජපානය
     
    machan un ape ratawalata awe unta aluth deyak keranna maara kasillak tiyenne,ape rate ewuntath tibbane nawak hadagena europe patte gihin unwa yatath kereganna..ekane ban un kohomath eda indanma molen wada kale..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඕකෙන් "මුස්ලිම්" කියන එක අයින් කරන්න. මොකද මුස්ලිම් කියල ජාතියක් නැති නිසා.

    එත් තියෙන සුපිරිම Cult එකනම් මුස්ලිම්. බොරුනම් බලපන් කලින් වෙන මිනිස්සු නිදහසේ හිටපු රටවල් ශේප් එකේ ඉස්ලාම් එකට හරවාගෙන දැන් පරණ ආගම්, ජාති වලටත් කෙලින හැටි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාළු පාන්;14936002 said:

    machan un ape ratawalata awe unta aluth deyak keranna maara kasillak tiyenne,ape rate ewuntath tibbane nawak hadagena europe patte gihin unwa yatath kereganna..ekane ban un kohomath eda indanma molen wada kale..
    :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලෝකයට හුඟක් බලපෑමක් කරන ජාතිය යුදෙව්වන්.අද ලෝකයේ තියෙන ආර්ථික සහ දේශපාලන චින්තනය යුදෙව්වන්ගේ.මේක නිසා තමයි ලෝකය අර්බුදකාරි සහ විනාශකාරි තත්වයක් තියෙන්නේ.මුස්ලිම්වරුන් කියන්නේ අඥාණ සහ මෝඩ ආගමික රමුවක කො‍ටුවුන ජාතියක්.ඔවුන් වැරදි කාලයක වැරදි ග්‍රහලෝකයක ඉන්නේ.ඔවුන් ගැලපෙන්නේ වසර දස දහසක ඈත යුගයකට මිසක් වර්ථමානයට නෙවෙයි.අප්‍රිකානුවන් කියන්නෙත් දුර්වල පිරිසක්.ඉන්දියානුවන් ශ්‍රී ලාංකිකයන්ට සෑහෙන ඉහලකට යන්න පුලුවන් වුනත් ඒක කරන්න බැරි වැරදි කලමනාකරනය,ආර්ථිකය සහ නූගත් දේශපාලනය නිසා. යුරෝපීයන් සහ චීනුන් තමයි අද ඉහලින්ම ඉන්න අය.

    හොඳ විග‍්‍රහයක්
    11.gif
    11.gif
    11.gif
    මේ මතය සමඟ මම එකඟයි.

    හැබැයි චින්නු වර්තමානයේ ඉදිරියෙන් ඉන්නේ ආර්ථික ශක්තිය මතයි කියලා වෙනස් වෙන්න ඕනෑ කියලා තමයි මට හිතෙන්නේ
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සුපිරිම ජාතිය කියන්නේ මොකක්ද? මන් නම් හිතන්නේ ලෝකේ ලොකු රටවල් පොරවල් හිටියත් ඉන්දියන්කාරය හිමින් ගේම ගහන්නේ හමාරටකම සැලකිය යුතු පිරිසක් ඉන්නවා, පුළුවන් නම් එක රටක් කියන්න උන් නැති.පකිස්තනෙත් ඇති මයේ හිතේ :P
     
    china wela na neda? japan wela? ehemath nane..:D