සුපිරිම මැජික් එක - Youth Got Talent
Youth Got Talent එකේ ලංකාවේ කොල්ලෙක් කරපු සුපිරිම මැජික් එක

කාඩ් පැක් එක කොතනදිවත් පෙන්නනේ නෑ. ඒකේ තීන ඔක්කොම කොල 8 කොලද කොහේද.

කොල්ල නම් හොදයි.
මට නම් පෙනෙන්දම බැරි judge එක.
සිංහල දන්නේ නෑ වගේ posh වෙන්ඩ යනවා.
එකියක් WTF කියලත් තියනවා අර කම්බිය 8 උනාට පස්සේ.
මුන් අර america got talent වලින් කොපි කරල මෙලෝ රහක් නෑ.

ඔව් අර ස්ටෙග් එක අයිනේ ඉන්න උනත් ඇමෙරිකන් එකේ වගේ ෆෙෂල් එක්ප්රෙෂන්ස් අරව මේවා දෙනවා...පට්ට චා...

එක ඉතින් එන එකාගේ වැඩක් නේ...මූට වැඩක් නැහැනේ ඌ කොහොමද ඊළඟ වටෙන් ඉස්සරහට යන්නේ කියල...
මේ වටේදී කරපු දේට විනිශ්ය නොදී මුහුද හත්ගව්වක් තියන් අමුඩේ ගහනවා... 
කාඩ් පැක් එක කොතනදිවත් පෙන්නනේ නෑ. ඒකේ තීන ඔක්කොම කොල 8 කොලද කොහේද.

ඕක එක්තරා මූලද්‍රව්‍යකින් හදාපු කම්බියක් ඕක කලින් නවලා දිගෑරලා රත් කරාම නැවතත් මුල් ස්වරූපයට පත් වෙනවා.
https://en.wikipedia.org/wiki/Shape-memory_alloy
කාඩ් ට්‍රික් එක නම් පොඩි සෙල්ලමක්
මෙන්න මේකයි කම්බිය සහ සෙල්ලම
![]()