සුපිරිම ෆිල්ම් එකක්
අද බැලුව කාලෙකින් බලපු කුතුහලෙන් වැඩිම ෆිල්ම් එකක්. ටිකක් පරනයි ඒත් ලස්සනයි, අන්තිම වෙනකන් කුතුහලෙන් බලන්න පුලුවන්.
ෆිල්ම් එක තමයි Exam | 6.9 IMDB
සමහරක් අය බලලත් ඇති. නොබලපු අයටයි මේ.
මේක ඇත්තටම ඉන්ටර්වීව් එකක් ගැන කතාවක්. 8දෙනෙක් තෝරගන්නවා අන්තිම වටේට, ඔය අට දෙනගෙන් එක්කෙනෙක් තමයි තෝර ගන්නේ.
එක ප්රශ්නයයි අහන්නේ, උත්තර දෙන්න විනාඩි 80ක් දෙනවා. ඒ විනාඩි 80දි වෙන දේවල් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.
ඒකට මුහුන දෙන්නෙ කොහොමද, මිනිස්සුන්ගේ හැසිරීම් වගේ දේවල් ගොඩක් තියෙනවා.
ඔඅන අයට ගන්න ටොරන්ට් එකක් දාන්නම්
බලල හොද නරක කියන්න, සමහර අයටනම් අල්ලන්නේ නැති වෙයි. අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න...