සුපිරිම ෆිල්ම් එකක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සුපිරිම ෆිල්ම් එකක්

    අද බැලුව කාලෙකින් බලපු කුතුහලෙන් වැඩිම ෆිල්ම් එකක්. ටිකක් පරනයි ඒත් ලස්සනයි, අන්තිම වෙනකන් කුතුහලෙන් බලන්න පුලුවන්.

    ෆිල්ම් එක තමයි Exam | 6.9 IMDB

    exam2009.jpg


    සමහරක් අය බලලත් ඇති. නොබලපු අයටයි මේ.
    මේක ඇත්තටම ඉන්ටර්වීව් එකක් ගැන කතාවක්. 8දෙනෙක් තෝරගන්නවා අන්තිම වටේට, ඔය අට දෙනගෙන් එක්කෙනෙක් තමයි තෝර ගන්නේ.
    එක ප්‍රශ්නයයි අහන්නේ, උත්තර දෙන්න විනාඩි 80ක් දෙනවා. ඒ විනාඩි 80දි වෙන දේවල් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.
    ඒකට මුහුන දෙන්නෙ කොහොමද, මිනිස්සුන්ගේ හැසිරීම් වගේ දේවල් ගොඩක් තියෙනවා.


    ඔඅන අයට ගන්න ටොරන්ට් එකක් දාන්නම්


    බලල හොද නරක කියන්න, සමහර අයටනම් අල්ලන්නේ නැති වෙයි. අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න...:D
     
    • Like
    Reactions: sakila kavindu

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Watched Last year
    Tikak baya hithenava mulin
    eath passe podi scene ekak tibila tiyenne....

    Kohoma unath Patta Film ekak.

    "Samaharu api atarama sagavi sitimin apivama vinishya karanava" kiyana ekata hoda udaaharanayak me Movie eka..