..:: සුපිරිම Password Managers Software එකක්
ඉස්සෙල්ලම කියන්න ඕනා මේක ගොඩ දෙනෙක් දන්නවත් ඇති පාවිච්චි කරනවත් ඇති ඒත් දන්නේ නැති කිහිප දෙනෙක් හරි ඇතිනේ. අන්න ඒ අයටයි මේක දාන්නේ. හොදයි අපිට තියන
හැටහුටාමාරක් Online Account [ Facebook , Twitter , Gmail , වැනි Log වීමට User name . Password ඉල්ලන ඕනෑම Web අඩවියක් ] සදහා බාවිතා
කරන User name , Password ගණනාවක් තියන නිසා සමහර වේලාවට ඒවා මතක තියාගන්න අමාරුයිනේ. ඉතින් Password Managers කියා හදුන්වන් විශේස වැඩසටහන්
යෝදා ගන්නේ එම Password නැවත පහසුවෙන් ලබාගත හැකිසේ රදවා තබන්නටය. එවැනි Password Managers වැඩසටහන් අතුරින් ජනප්‍රියම වැඩසටහනක් වන්නේ " Last Pass"
වැඩසටහනය. මෙම වැඩසටහනේ ප්‍රඳාන වාසියක් වන්නේ නැවත නැවත User name . Password Type කිරීමට සිදු නොවීමයි. කොටින්ම කිව්වොත් One Click Login හොදයි
ඉස්සෙල්ලා Last pass වැඩසටහන Download කරගන්න. බාගත කරද්දි ඔබගේ OS Type එකට ගැලපෙන එක බාගන්න.[ 32bit OR 64bit ]
මෙතනින් බාගන්න.
32 bit
64 bit
මේ Video එක බැලුවම Lastpass කියන්නේ මොකක්ද කියලා හොදට තේරෙනවා.
හරි දැන් Last Pass වැඩසටහන Install කරලා Last Pass Account එකක් හදාගන්න.
Master Password එක ලබා දෙන්න.
Install කරාට පස්සේ ඔබගේ Web Browser එකේ රතු පාට තරු ලකුණක් තියනවා.
තරු ලකුන Click කරලා Last pass Account එකට Log වෙන්න >>>>>> My Lastpass Vault Click කරලා >>>>> Add Site Click කරලා ඔබගේ Online
Acc වල විස්තර ලබා දෙන්න.
සාමාන්‍ය විදිහට Log වෙද්දි මේ වගේ Msg එකක් එයි. ඒක Save Site Click කරන්න
Auto Login
මේක දාගත්තට පස්සේ ආයේ Password අමතක
වෙන්නෙත් නෑ ආයෙ ආයෙ කොට කොට ඉන්න ඕනෙත් නෑ