..:: සුපිරිම Password Managers Software එකක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ..:: සුපිරිම Password Managers Software එකක්

    XNlqq53.png


    U6mA0j4.png


    ඉස්සෙල්ලම කියන්න ඕනා මේක ගොඩ දෙනෙක් දන්නවත් ඇති පාවිච්චි කරනවත් ඇති ඒත් දන්නේ නැති කිහිප දෙනෙක් හරි ඇතිනේ. අන්න ඒ අයටයි මේක දාන්නේ. හොදයි අපිට තියන
    හැටහුටාමාරක් Online Account [ Facebook , Twitter , Gmail , වැනි Log වීමට User name . Password ඉල්ලන ඕනෑම Web අඩවියක් ] සදහා බාවිතා
    කරන User name , Password ගණනාවක් තියන නිසා සමහර වේලාවට ඒවා මතක තියාගන්න අමාරුයිනේ. ඉතින් Password Managers කියා හදුන්වන් විශේස වැඩසටහන්
    යෝදා ගන්නේ එම Password නැවත පහසුවෙන් ලබාගත හැකිසේ රදවා තබන්නටය. එවැනි Password Managers වැඩසටහන් අතුරින් ජනප්‍රියම වැඩසටහනක් වන්නේ " Last Pass"
    වැඩසටහනය. මෙම වැඩසටහනේ ප්‍රඳාන වාසියක් වන්නේ නැවත නැවත User name . Password Type කිරීමට සිදු නොවීමයි. කොටින්ම කිව්වොත් One Click Login හොදයි
    ඉස්සෙල්ලා Last pass වැඩසටහන Download කරගන්න. බාගත කරද්දි ඔබගේ OS Type එකට ගැලපෙන එක බාගන්න.[ 32bit OR 64bit ]


    මෙතනින් බාගන්න.

    32 bit



    64 bit



    Vo2WA4U.png


    මේ Video එක බැලුවම Lastpass කියන්නේ මොකක්ද කියලා හොදට තේරෙනවා.



    Iqu8QOL.png



    හරි දැන් Last Pass වැඩසටහන Install කරලා Last Pass Account එකක් හදාගන්න.

    dDFzI7s.png


    LncfojX.png


    2yr0Rwl.png


    rg23V97.png


    hdzC87v.png


    41yzrWq.png


    Master Password එක ලබා දෙන්න.

    Hto30Kb.png


    EJRSF1d.png


    Jby1ukl.png


    Install කරාට පස්සේ ඔබගේ Web Browser එකේ රතු පාට තරු ලකුණක් තියනවා.

    183tb7N.png


    YJcHqg3.png


    තරු ලකුන Click කරලා Last pass Account එකට Log වෙන්න >>>>>> My Lastpass Vault Click කරලා >>>>> Add Site Click කරලා ඔබගේ Online
    Acc වල විස්තර ලබා දෙන්න.


    kYMjINZ.png
    wclhwvq.png


    සාමාන්ය විදිහට Log වෙද්දි මේ වගේ Msg එකක් එයි. ඒක Save Site Click කරන්න

    KKAbLN5.png


    Auto Login

    ER6uVoE.png


    මේක දාගත්තට පස්සේ ආයේ Password අමතක
    වෙන්නෙත් නෑ ආයෙ ආයෙ කොට කොට ඉන්න ඕනෙත් නෑ


    XNlqq53.png


    2L6DV.png



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    IY0lh.png

     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මම නම් කරන්නේ XCL එකක ඔක්කොම passwod දාල තියාගන්නවා.එක හොඳයි PC එක ස්ලෝ වෙන්නෙත් නැ