සුපිරිම PTC අඩවි 10

Sep 10, 2010
9
1
0
PTC කරන අයට පමණයි.
අපේ යාලුවො බොහොමයක් අන්තර්ජාලයේ මුදල් සෙවීමට ප්‍රෝබක්ස් අඩවියෙ ලියාපදිංචි වෙලා වැඩ කරගෙන යන බව මම දන්නවා. ඒකෙන් හොඳට සල්ලි හොයපු අයත් ගොඩක් ඉන්නවා. ඒත් මේ දවස්වල ප්‍රෝබක්ස් එකේ ප්‍රශ්ණ වගයක් තියෙන බවත් ගොඩක් යාලුවන්ට මුදල් ලැබිලා නැති බවත් අපි හැමෝම දන්නවනෙ. ඒක නිසා ප්‍රෝබක්ස් එක ගැටළුකාරි අඩවියක් බවට පත්වුනොත් අපිට තියෙන විකල්ප මොනවද කියලා අපි දැනගෙන ඉන්න එක හොඳයි. මොකද අවදානමට පෙර සූදානම් වෙන එක වටිනවා. පහත වෙබ් අඩවියට ගිහින් අපිට ගන්න තියෙන විකල්ප මොනවද කියලා බලලා දැන්ම වැඩ පටන්ගත්තොත් අපේ ගමන අඩපණ වෙන්නෙ නැ.

http://lankacashnet.wordpress.com/
 

wijithapradeep

Active member
  • May 9, 2009
    417
    64
    28
    මටනම් දැනට හම්බවෙලා තියෙන හොදම එක මේක



    try කරල බලන්න.
     
    Sep 10, 2010
    9
    1
    0
    මචං විජිත
    :yes::yes::yes:උඹ කියන එක හරි. ඕක දැනට හරියට ගෙවන සයිට් එකක් තමයි. ඒක ගැන මේකෙ ගොඩක් කතාකරලා තියෙන නිසයි ප්‍රෝබක්ස් කරන අයට වෙනත් විකල්ප ගැන කිව්වෙ. ප්‍රතිචාරයට ස්තුතියි.

    :rofl::rofl::rofl:මචං ටාසන්
    මම මෙතන දාලා තියෙන්නෙ බ්ලොග් එකක එඩ්‍රස් එකක්. ඒක රෙෆ් ලින්ක් එකක් නෙවෙයි. අනික මම ඒක දැම්මෙ පීටීසී කරන අයට පමණයි කියලත් තියෙනවනෙ.
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    ඔන්න මමත් රෙජිස්ටර් උනා :D
     
    Last edited: