සුපිරිම_ඉන්ෂුවරන්ස්_එක

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    සෙලින්කෝ එකට ගහන්න එකක් නෑ ඉතින්. ගාන තමා ටිකක් සැර. ඒත් කිසිම බර බරයක් රස්තියාදුවක් නැතුව ක්ලේම්ස් ගතහැකි

    mage Ceylinco eke mage experience eka nam echchara hoda na. Allion 240 Full insurance 60+ annual.

    Anuradhapuradi reverse karapu ekek issaraha gahuwa. radiator bar eka ada una. claim eka ganna giyama ethana eka kiwwa oka adala hada ganna kiyala.

    mama nam recommend karanne na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    mage Ceylinco eke mage experience eka nam echchara hoda na. Allion 240 Full insurance 60+ annual.

    Anuradhapuradi reverse karapu ekek issaraha gahuwa. radiator bar eka ada una. claim eka ganna giyama ethana eka kiwwa oka adala hada ganna kiyala.

    mama nam recommend karanne na.

    ක්ලේම් එක දෙන කෙනාට (Assessor) මොකුත් කියන්න බෑ. එහෙම එනව නම් OTS එපා කියල කෙළින්ම දාන්න ටොයෝටා ලංකා. එතනට එනව Assessor. ටොයෝට ලංකා එකෙන් දෙන කෝටේෂන් එක බලල adjustments කරන්න ඉඩ තියෙනවනම් කරල ඇපෲ කරන්න උන්ට තියෙන්නෙ. හදන්නෙ කොහොමද කියල කියා දෙන්න බෑ :yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    mage Ceylinco eke mage experience eka nam echchara hoda na. Allion 240 Full insurance 60+ annual.

    Anuradhapuradi reverse karapu ekek issaraha gahuwa. radiator bar eka ada una. claim eka ganna giyama ethana eka kiwwa oka adala hada ganna kiyala.

    mama nam recommend karanne na.

    Mageth accident ekak una,, Radiator full replace karanna una,, but Full amount eka gewwa un.. Rs. 70,000
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    Always use insurance broker, not the rep. They will negotiate whatever thing with main company behalf of you. They have more bargain power than company rep. If you need trust contact PM
     
    I got vehicle insurance from ceylinco, Aia, Softlogic, Continental, Fairfist, HNB, Lolc... No harm at all : smoothly got all the claims
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    සෙලින්කෝ එකට ගහන්න එකක් නෑ ඉතින්. ගාන තමා ටිකක් සැර. ඒත් කිසිම බර බරයක් රස්තියාදුවක් නැතුව ක්ලේම්ස් ගතහැකි

    සෙලින්කෝ එකෙන් ගන්න එපා ඒ වගේ බාගයක් දීලා වෙන තැනකින් ගන්න පුලුවන්.
    අවුරැ‍දු 4ක් එක දිගට සෙලින්කෝ තිබ්බේ එක ක්ලේම් එකක් ගත්තා.

    දැන් co-opඒ වගේම ක්ලේම් එකක් ගත්තා අවුලක් නම් නෑ
     
    Last edited: