සුපිරියි ගොටා

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    බෝඩ් වල මූණු ගහපු උන්ට නං දැන් සෑහෙන්ඩ රිදිලා ඇති :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාරේ නම කොහොමත් වෙනම එකක් තීනව නේද

    බෝඩ් කීයක් තියෙනවද දන්නේ නෑ. එහෙම අමතර බෝඩ් තියෙනවනං ගලවලා දාන්න තියෙන්නේ. සිංහලු ඇයි එක එක ෆකයලගේ මූණු දාපු බෝඩ් ගහනකන් බලං ඉන්නේ? ඕවා දානකොටම විරුද්ද වුනානම් මේ ප්‍රශ්න නෑ. එක එකා පොර වෙන්න පාර පුරා බෝඩ් ගහනවා. රටවල් වල නං කඩේක නමක් දාල බෝඩ් එකක් ගැහුවත් නගරසභාවට ගානක් ගෙවන්න ඕන.
    ගෝටා ඕව ඔක්කොම හදලා ගනියි මොකද පිට හිටිය මිනිහනේ. සින්හලුත් හෙමින් හෙමින් පුරුදුවෙයි :yes::cool:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,851
    1
    60,720
    113
    Mother Earth
    ඇයි බන් රාජ්‍යය ලාංචන ගහල තියෙන්නෙ. උන් ඇවිත් ඒවා ගලවයි කියලද ? රජයෙන් කරපු බව ඔප්පු වෙන්නද ඕන ? ඔය පාරක් හදල නම් ගහන එක නම් මහ කැරිම වැඩක්. ඒ ජරා වැඩේ නතර කරා නම් හරි. ඔය බෝඩ් පිටින් ගලවල දාන්න තිබ්බෙ. ඕවට ශොට් එක දයෙි මහ මැතිවරණෙන් පස්සෙ. :yes:
     
    • Like
    Reactions: Chamithacc

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    බෝඩ් කීයක් තියෙනවද දන්නේ නෑ. එහෙම අමතර බෝඩ් තියෙනවනං ගලවලා දාන්න තියෙන්නේ. සිංහලු ඇයි එක එක ෆකයලගේ මූණු දාපු බෝඩ් ගහනකන් බලං ඉන්නේ? ඕවා දානකොටම විරුද්ද වුනානම් මේ ප්‍රශ්න නෑ. එක එකා පොර වෙන්න පාර පුරා බෝඩ් ගහනවා. රටවල් වල නං කඩේක නමක් දාල බෝඩ් එකක් ගැහුවත් නගරසභාවට ගානක් ගෙවන්න ඕන.
    ගෝටා ඕව ඔක්කොම හදලා ගනියි මොකද පිට හිටිය මිනිහනේ. සින්හලුත් හෙමින් හෙමින් පුරුදුවෙයි :yes::cool:
    දැන් ජනාධිපති ගේ නීතිය හින්ද අවුලක් නෑ. ඉස්සර ඕව ගහද්දි ගලවන්න විරුද්ධ වෙන්න ගියා නම් ඒ මන්ත්රියාට කියල ඇටදෙක තමයි ඕකෙ එල්ලගන්න වෙන්නේ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හොද වැඩක් ඔය ඉසුර සොන්න්යා පෙන්නන්න බැහැ අපේ සල්ලි වලින් හදලා හැමතැනම වුගේ පින්තුර සජියාගේ ගෙවල වගේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    වහලගෙයි නිදහස් චන්ද දායකයගෙයි වෙනස තේරුම් කරන්න ගියෙ උබට
    වහලෙක් ම ඕක තේරුම් කරන්න යනකොට පොඩ්ඩක් Practical නැහැ බං🤣🤣
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    අම්මො පරන බම්ප් කරන්න තරම් රිදිල බත් බැලයන්ට, අපි උබල වගේ පඩියට කඩේ යන උන් නෙමෙ යකො, අපි කාගෙවත් ගු කාල නෙමෙ ජිවත් වෙන්නෙ, එනිසා අපිට හරි කියල හිතෙන දේ වෙනුවෙන් අපි පෙනි සිටෙන්නෙ, තොපි වගෙ අවජාතකයො නෙමෙ අපි, ගිහින් පොස්ටරයක්වත් අලොපන් උබලගේ හාමුල list එකෙන්වත් යවන්නනම්, මෙකේ කර කර ඉදල වැඩක් නැ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,153

    2019 බයියොම තමා 2024 ජෙබයියෝ වුනේ කියල ඵළිවුන නිසා රිදිලා😹😹😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    අම්මො පරන බම්ප් කරන්න තරම් රිදිල බත් බැලයන්ට, අපි උබල වගේ පඩියට කඩේ යන උන් නෙමෙ යකො, අපි කාගෙවත් ගු කාල නෙමෙ ජිවත් වෙන්නෙ, එනිසා අපිට හරි කියල හිතෙන දේ වෙනුවෙන් අපි පෙනි සිටෙන්නෙ, තොපි වගෙ අවජාතකයො නෙමෙ අපි, ගිහින් පොස්ටරයක්වත් අලොපන් උබලගේ හාමුල list එකෙන්වත් යවන්නනම්, මෙකේ කර කර ඉදල වැඩක් නැ
    ඔයා ජෙබයියෙක් කියලා අපි දාන්නව වැරදිලා bump උනේ සොරි 😬
     
    • Haha
    Reactions: dxx

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    2019 බයියොම තමා 2024 ජෙබයියෝ වුනේ කියල ඵළිවුන නිසා රිදිලා😹😹😹😹
    :lol: එහෙනම් හුත්තො thread හන්ගන් ඉන්න එපයි, උබ හිතුවද මන් 3% ජෙප්පෙක් කියල, ගොටට දාපු උනු තමා අනුර ජනදිපති කරෙ, ගොටට හම්බුන ඉතුරු ටිකත් මෙ පාර ගන්නව එටකොට උබලගෙ හාමුල ස්දාකල් ගෙදර නැත්තම් හිරෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,219
    166,385
    113
    එකමත් එක රටක
    අම්මො පරන බම්ප් කරන්න තරම් රිදිල බත් බැලයන්ට, අපි උබල වගේ පඩියට කඩේ යන උන් නෙමෙ යකො, අපි කාගෙවත් ගු කාල නෙමෙ ජිවත් වෙන්නෙ, එනිසා අපිට හරි කියල හිතෙන දේ වෙනුවෙන් අපි පෙනි සිටෙන්නෙ, තොපි වගෙ අවජාතකයො නෙමෙ අපි, ගිහින් පොස්ටරයක්වත් අලොපන් උබලගේ හාමුල list එකෙන්වත් යවන්නනම්, මෙකේ කර කර ඉදල වැඩක් නැ
    එච්චර තරහ ගියාද ? :baffled: :rofl:
    2019 වගේම දැනුත් එකම චූන් එක තමයි තාම තියෙන්නේ කියලා හිතෙන්නේ නැද්ද උබට ?
    පාරේ රාජ්‍ය ලන්චනේ ගහද්දි , තාප්ප වල චිත්‍ර අදිද්දී ගිය ආතල් එකම තමයි අද අරලිගහග මන්දිරේ ලග කුටියක් කැඩුවම , බාරදීපු වාහන පෝලිමට තියල ගන්නේ .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,153
    113
    :lol: එහෙනම් හුත්තො thread හන්ගන් ඉන්න එපයි, උබ හිතුවද මන් 3% ජෙප්පෙක් කියල, ගොටට දාපු උනු තමා අනුර ජනදිපති කරෙ, ගොටට හම්බුන ඉතුරු ටිකත් මෙ පාර ගන්නව එටකොට උබලගෙ හාමුල ස්දාකල් ගෙදර නැත්තම් හිරෙ

    ඉතිං ඵහෙනම් කුණුහරුප ගහ ගහ අඬන්නේ අැයි?😹