![]()
![]()
![]()
![]()
wolverine 3 eke look eka porage healing power eka nethi wela wayasata gihim merenawa![]()
දුකයි බන්.
නාකි උනත් ඌ මාර ගති බන්.
නාකි උනත් ඌ මාර ගති බන්.
![]()
![]()
![]()
![]()
wolverine 3 eke look eka porage healing power eka nethi wela wayasata gihim merenawa![]()
![]()
![]()
wedi wisthara kiyanna giyoth wedak nethi wenawa![]()
අනේ මේ කොමල නැතුව කියපන්කෝ.


mama oya comic kiyawala nam na.habayi deadpoolta power eka labenne wolwerine ge DNA walin neda
Wolverine ගේ healing පවර් එක තමා WeaponX එකෙන් කෘතිමව අරූට දෙන්නේ කන්සර් එක හොඳ කරන්න...
වෙන හෝතම්බුවෙක්ව ගන්නේ නැතුව වුල්වරින් එක ඉවර උනොත් හොදයි ඩීසන් පිට.
සොහොන;20227465 said:Avrengers wala hulk num hodi wage image eke ene 2002 hulk movie eke eka wage

බැට් මෑන් කිට් එකේ, 2016 එක විදියට, සුපර් මෑන් එක්ක ෆයිට් කරන්න හදපු ආමර් එක කම්පෙයාර් කරන එක වැරදියි.ඒක හරියට අයන් මෑන් නොර්මල් සූට් එකක් එක්ක, හල්ක් බස්ටර් ආමර් එක තිබ්බා වගේ, නොගැලපෙන වැඩක්.හරි නම් මෙතන බැට් මෑන්ගේ 2016 ආමර් එක වෙන්න ඕනා, Dawn of justice ෆිල්ම් එකේ බැටා ඇඳන් ඉන්න නොර්මල් ආමර් එක.
![]()

ඒ වුනාට දැන් ඌ පට්ට විදිහට මැක්සා වෙලා බන්...බලහන්කො ඇඟ..
එත් මූ රෙටයර් වෙනවනේ ඉතින් දැන්..ඉස්සරහට එන්නේ කෙල්ලෙක් කියල කතාවක් තියෙනවා...
![]()


Ow bro ekanam atthaඅපෝ කෙල්ලෙක් ආවොත් චොරයි බන්.
හියු ජැක්මන් ඇරෙන්න වුල්වරින් කැරැක්ටර් එකට වෙන මොකෙක්වත් මැච් වෙන්නේ නෑ බන්,මැච් කරන්නත් බෑ.
Hugh Jackman thamai patta

රූප ටික දැක්කම ටිකක් දුක හිතුණා.. එදා හා අද කියන මේ රූප එකතු ඇතුලේ අපි දැක්ක ඒත් අද නැති චරිත කීයක් නම් ඉන්නවද..
හල්ක්, බැට්මෑන් හැට හුටා මාරක් ඉන්නවා, ස්පයිඩර්මෑන්, ෆැන්ටාස්ටික් 4 අනික් සෙට් එක.
ඔක්කොමත් හරි වොල්වරීන්.. යකෝ එදා හා අද දෙකේම මූ.. ඉස්සරහට එන්න තියෙන මූවි එකේ මෙයා නෑ කියනවා. එහෙම උනොත් නම් ඒ වොල්වරීන් ගැන අඹ සරණයි.
