සුපිරි ආහ්...

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙන්න තේරුම් ගනින් @Roxxy2K . නැත්තම් පස්සෙ උබ කියන යශෝදරාට උබව ගැලපෙන්නෙ නෑ
    වෙන්න වයිපරේට ඊයේ හවසම කිව්වා බං ගසන්න වෙනවා කියලා. අනික අද උදේ මට ඇහැරෙන කෝල් එක දුන්නෙත් එයා 6 ට.

    සිගරට් නම් ගහලා නෑ කවදාවත්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් ඉතින් සෙට් විලිත් නෑ මොකුත් නෑ.. කොරොනා අපිට කරපු දෙයක්
     
    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දෑන් ඉතින් සෙට් විලිත් නෑ මොකුත් නෑ.. කොරොනා අපිට කරපු දෙයක්
    අපිනම් පොඩියට පොඩියට සෙට් වෙනවා.
     
    • Like
    Reactions: malakadss