වෙන්න වයිපරේට ඊයේ හවසම කිව්වා බං ගසන්න වෙනවා කියලා. අනික අද උදේ මට ඇහැරෙන කෝල් එක දුන්නෙත් එයා 6 ට.මෙන්න තේරුම් ගනින් @Roxxy2K . නැත්තම් පස්සෙ උබ කියන යශෝදරාට උබව ගැලපෙන්නෙ නෑ
Ow siraඅඩෝහ් පට්ටනේ.. TGIF වල මික්ස් ග්රිල් ප්ලැටර් එක පට්ට

ඔව් බං ෆෘට් ජූස් ගන්න නෑ සුපර් මාකට් වහලනේ. Cranberry ජුස් එකක් තිබ්බනම් තමයි ගතිය තියෙන්න තිබ්බේapoo beepu ekenuth wadakda bn.thuuu
මේ කචල් වලින් පස්සෙ අනිවා සෙට් වෙමු බම්..![]()
![]()
![]()
දැන් නුවර පැත්තෙ බං ඉන්නෙ මාස 10 ක් තිස්සෙ.Ow sira
Umba cheers yanawada cinnamon grand?
Api nitharama set wenne ethana ban happy hour 5 to 7.30.
annasi gediyak wage blender karala ganna tibbaneඔව් බං ෆෘට් ජූස් ගන්න නෑ සුපර් මාකට් වහලනේ. Cranberry ජුස් එකක් තිබ්බනම් තමයි ගතිය තියෙන්න තිබ්බේ
annasi gediyak wage blender karala ganna tibbane
kollonta salakapan bn![]()
![]()
![]()
දෑන් ඉතින් සෙට් විලිත් නෑ මොකුත් නෑ.. කොරොනා අපිට කරපු දෙයක්
දැන් නුවර පැත්තෙ බං ඉන්නෙ මාස 10 ක් තිස්සෙ.
Mamath me dawas wala colombo nemei inne ban. Me case iwara unama kattiya podi athal ekak damu.
අපිනම් පොඩියට පොඩියට සෙට් වෙනවා.දෑන් ඉතින් සෙට් විලිත් නෑ මොකුත් නෑ.. කොරොනා අපිට කරපු දෙයක්
අපි නම් හිතන්නෙවත් නෑ.. ගෙදරම තමාඅපිනම් පොඩියට පොඩියට සෙට් වෙනවා.