බූමරන්ගය
මෙන්න මචන් මට ඊයේ සෙට් උනා ඉස්සර රුපවාහිනියේ ගියපු සුපිරි නාට්‍යයක් youtube upload කරලා. සමහරවිට උමබලට මේක මතක ඇති.. මේක upload කරලා තියෙන්නේ මේ නාට්‍යය නිෂ්පාදකමයි මගේ හිතේ. මේක බලල පුළුවන් නම් share පාරක් දාල සප් එකක් දීපන් ඒ මනුස්සයට. ඒක අපිට මේ වගේ හැංගිලා තියන හොද නාට්‍ය එලියට එන්න උදව්වක් වෙන්න පුළුවන්..
YOUTUBE PLAYLIST
Last edited: