වර්තමාණ තරුණ පරම්පරාව තේරුමක් නැති අකුරු සතරක පසුපස දුවන උතුම් ආදරයේ සැබෑ අරුත...මේ ලෝකෙ කොයිතරම් ලස්සන තැනක් වෙයිද මෙවැනි හදකින් හැම මනුෂ්‍යයෙක්ම පොහොනි නම්.....
තව තවත් අප හැමගෙ සිත් සුව කරන ඔබේ නිර්මාණ ගෙනෙන්නට....ධෛර්යය,සුභ පැතුම් හා නිරෝගී සුව අයියට..!!!!
බොහොම ස්තුතියි නංගියා ඔයාගේ වටිනා අදහස් දැක්වීමට...