~සුපිරි කුමරා ඔබමැය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වර්තමාණ තරුණ පරම්පරාව තේරුමක් නැති අකුරු සතරක පසුපස දුවන උතුම් ආදරයේ සැබෑ අරුත...මේ ලෝකෙ කොයිතරම් ලස්සන තැනක් වෙයිද මෙවැනි හදකින් හැම මනුෂ්‍යයෙක්ම පොහොනි නම්.....
තව තවත් අප හැමගෙ සිත් සුව කරන ඔබේ නිර්මාණ ගෙනෙන්නට....ධෛර්යය,සුභ පැතුම් හා නිරෝගී සුව අයියට..!!!!

බොහොම ස්තුතියි නංගියා ඔයාගේ වටිනා අදහස් දැක්වීමට...
 
Jul 24, 2008
1,633
33
0
Ron ayyagena tikak wenasa akarayaka nirmanayak..amutuma adahasak thiyenawa mey nirmanaya thula..adaryata hoda nirwachanayak..mata danenne ehema..hoda rasavindanayak thiyena nirmanayak.. subapatum ayya..thawath hoda nirmana karanna obata shakthiya wasanawa labenna parthana karanawa!!!
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
Chrisanthie, thanks for bringing it to my attention...

Sis, i hope you can see it now ......it's on the Page 4 ....

ඔව් දැන් කවිය කියවන්න පුළුවනි.

"සුපිරි" තමයි. වෙනත් වචන උවමනා නැහැ.
මගේ ඇහැට කඳුළක් ආවේ මටත් හොරෙන්.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Ron ayyagena tikak wenasa akarayaka nirmanayak..amutuma adahasak thiyenawa mey nirmanaya thula..adaryata hoda nirwachanayak..mata danenne ehema..hoda rasavindanayak thiyena nirmanayak.. subapatum ayya..thawath hoda nirmana karanna obata shakthiya wasanawa labenna parthana karanawa!!!

බොහොමත්ම ස්තුතියි අශෝක මල්ලියා ඔයාගේ අදහස්වලට...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔව් දැන් කවිය කියවන්න පුළුවනි.

"සුපිරි" තමයි. වෙනත් වචන උවමනා නැහැ.
මගේ ඇහැට කඳුළක් ආවේ මටත් හොරෙන්.

බොහොම ස්තුතියි සොයුරිය ඔබේ වටිනා අදහස්වලට.......
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ආදරය ලගදි අනික් හැමදේම වැඩකට නැති දේවල්.
ලස්සන හොයලා පෙම් කරන, මිල මුදල් සමග ආදරය මනින පව්ඩර් කුමාරිකාවන් අතර සත්තකින්ම ඇය සෙනෙහසේ පිළිරැවක් විය යුතුය.
ඒ පිළිරැව ඔබේ නිර්මාණයෙන් මනාවට දැක ගත්තා.
අපූරැ නිර්මාණයක් අයියේ.
ඔබට ජය
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආදරය ලගදි අනික් හැමදේම වැඩකට නැති දේවල්.
ලස්සන හොයලා පෙම් කරන, මිල මුදල් සමග ආදරය මනින පව්ඩර් කුමාරිකාවන් අතර සත්තකින්ම ඇය සෙනෙහසේ පිළිරැවක් විය යුතුය.
ඒ පිළිරැව ඔබේ නිර්මාණයෙන් මනාවට දැක ගත්තා.
අපූරැ නිර්මාණයක් අයියේ.
ඔබට ජය

බොහොමත්ම ස්තුතියි නංගියා ඔබේ අදහස්වලට.....
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඔයාගෙ අනිත් නිර්මාණ වලට වඩා වෙනසක් මං මේ නිර්මාණය තුල දැක්කා රොන් අයියා. මේකෙන් කියවෙන්නෙ කතාවක් නෙවෙයි. රිද්මය ගැනත් ටිකක් හිතලා තියෙනවා. ඒක නිර්මාණයේ සුන්දරත්වය වැඩි කරනවා. වෙනදා වගේම සුපිරි පණිවිඩයක් මෙහි තියෙනවා. විශිෂ්ඨයි!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔයාගෙ අනිත් නිර්මාණ වලට වඩා වෙනසක් මං මේ නිර්මාණය තුල දැක්කා රොන් අයියා. මේකෙන් කියවෙන්නෙ කතාවක් නෙවෙයි. රිද්මය ගැනත් ටිකක් හිතලා තියෙනවා. ඒක නිර්මාණයේ සුන්දරත්වය වැඩි කරනවා. වෙනදා වගේම සුපිරි පණිවිඩයක් මෙහි තියෙනවා. විශිෂ්ඨයි!

බොහොම ස්තුතියි චතුර මල්ලියා ඔයාගේ වටිනා අදහස්වලට
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
ආදරය මාතෘකාව කරගත් නිර්මාණයක් ඔබගෙන් දැකීම සතුටක්.

නන්දා මාලනියගේ ගීතයක් නිතැතින් මගේ මතකය අවදි කලා මෙය කියවූ අවසනින්.

භෞතික අපේක්ෂාවන් පසු පස හඹා යන යුගයක මෙවන් ප්‍රේමවන්තයෙක් සොයගැනීම......... (මටනම් ඉරකි තිතකී, ප්‍රශ්නාර්තයකි)

තෙමා පාඨයට මගේ එක්සිත් මනාපය. ආදරයට අර්ථනිරූපනක් දෙන නිර්මාණයක්.

ඔබට ජය.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආදරය මාතෘකාව කරගත් නිර්මාණයක් ඔබගෙන් දැකීම සතුටක්.

නන්දා මාලනියගේ ගීතයක් නිතැතින් මගේ මතකය අවදි කලා මෙය කියවූ අවසනින්.

භෞතික අපේක්ෂාවන් පසු පස හඹා යන යුගයක මෙවන් ප්‍රේමවන්තයෙක් සොයගැනීම......... (මටනම් ඉරකි තිතකී, ප්‍රශ්නාර්තයකි)

තෙමා පාඨයට මගේ එක්සිත් මනාපය. ආදරයට අර්ථනිරූපනක් දෙන නිර්මාණයක්.

ඔබට ජය.

බොහොමත්ම ස්තුතියි සහෝදරයා මගේ නිර්මානය අගය කිරීම ගැන.......