සුපිරි කොත්තුවක් ගෙදරදීම

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    සුපිරි කොත්තුවක් ගෙදරදීම

    සුපිරි කොත්තුවක් ගෙදරදීම හදාගන්න විදිහ දන්න මචන්ලා ඉන්නවානම් දෙනවද පොඩි lecture එකක්..කලින් නුලක link එකක් හරි දෙන්න please .... :P
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උබ නම් දෙයියෙක් බං :yes:
    උබ කොත්තුව හදපන්, හැබැයි පුතෝ අර "හලාල්" ලේබල් ගහලා තියන අඩුම කුඩුම පාවිච්චි කලොත් ඉතින් :angry:....:angry:

    "පහුවෙනිදා උදේට උබට
    දිනය පුරාවටම ඉතාම ලෙහෙසියෙන් වැසිකිලි යාමේ පහසුකම ඇතිවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ." :lol::lol::lol: