..::[සුපිරි ගනයේ teddy bear චිත්ර (Childhood stuffed animal oil paintings)]::..
bump එකක් දාගෙන යන්න

මේවා නිකන් teddy bears ල කඩෙන් අරන් canvas එකේ අලවල වගේ ඒ තරමට තාත්විකයි 

මේවා අදින්නේ Brent Estabrook කියන කෙනා, මෙය ඉන්නේ Washington වල BA in Fine Arts තියෙන කෙනෙක් University of Arizona වල
මේවා oil painting
පොඩි අය ඉන්න ගෙවල් වල පොඩි අයගේ කාමර වල එල්ලන්න නම් කියාපු 

@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න