සුපිරි ගිටාර් කෝස් එකක්. ඕන අය අරගන්න.

Is this Usefull ?

  • Yes

    Votes: 49 100.0%
  • No

    Votes: 0 0.0%

  • Total voters
    49
  • Poll closed .

Kangarooo

Active member
  • Aug 17, 2018
    208
    118
    43
    අවුරුදු එකහමාරකට විතර කලින් කිරියේ ලින්ක් එකක් දාල තිබ්බා UDEMY Coupans වල. ලින්ක් එකට ගියාම ගිටාර් කෝස් එකක් තිබ්බා. ගිටාර් ගැන හෝ කිසිම music දැනුමක් නැති වුනත් course එක free නිසා enroll වුනා (අවුරුදු 10 කට විතර කලින් අයියා රු 6000කට විතර ගත්තු HandMade ගිටාර් එකක් ගෙදර තිබුන හොදේ ..එකෙන් තමා practice කලේ මුලින්ම). අහම්බෙන් වගේ පටන් ගත්තු කොස් එක අද වෙද්දී යාළුවො එක්ක සෙට් වුනාම සින්දුවක් ගහගන්න පුළුවන් තරමට ඇවිත් තියෙනවා. මේ දවස් වල finger style practice කරනවා. ඔක්කොම ඉගෙන ගන්නේ udemy වලින් .

    මේ කොස් එකත් මන් ළඟ තියෙනවා. මේකත් හොදයි. මෙයාගේ ටිකක් කතාව වැඩි. තව එකක් තියෙනවා.
    Ultimate Beginner Guitar Masterclass - Henry Olsen. මන් පුරුදු වුනේ මේකෙන්. මොකක් follow කලත් practice අනිවාර්යයි. උබල දවසට පැය බාගයක් දුන්නොත් සති දෙකෙන් සින්දුවක් ගහගන්න පුළුවන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. :yes::yes::yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    Mama zip karala download wenna demme. 2GB kiyala thamai pennuwe. Folders eka eka nam nemei download kare.

    zip කරල download කරද්දි 2gb කොටස් 20ක් කොහෙද එනව.

    meka ape gdrive eke save karaganna puluwan vidihata settings hadapan ko ..

    උබේ drive එකේ 40gb විතර ඉඩ තියේද?
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    තැන්ක්ස් මචන් මැයි මාසේ ඉදන් Download කරලා පෙරේද තමා ඉවර කරගත්තේ:baffled:. ඔක්කොම 40.09 GB විතර 🙏 :love: