Kawda a
Ekanam man danne na machan. Ahamben dakapu nisa damme.ඈ යකෝ bella poarch දෙවැනි ticktock එකේ ඉන්නෙ.
ඒකි ටික්ටොක් ස්ටාර් කෙනෙක්
![]()
Bella poarch දැන් celebrity ඈwow
පැයක් විතර යන එකක් වෙන්න ඇති ශෝර්ට් කරල හදල තියෙන්නෙමේක ෆේක් එකක්. සපරයිස් එකක් නම් නෙවේ. ඔහොම චිත්‍රයක් අඩුම පැයක්වත් යාවි අදින්න. මොනා උනත් පට්ට ටැලන්ට් එක. සුපිරියට අදිනවා.
ඔව් මම කිව්වෙ පැය ගානක් එහෙම කෙනෙක් එක දිගට වඩි වෙලා ඉන්නෙ නෑනෙ ඒකයි.පැයක් විතර යන එකක් වෙන්න ඇති ශෝර්ට් කරල හදල තියෙන්නෙ
ඔව් මම කිව්වෙ පැය ගානක් එහෙම කෙනෙක් එක දිගට වඩි වෙලා ඉන්නෙ නෑනෙ ඒකයි.

