සුපිරි ටීවී සීරියස් #1

PLKX

Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    සුපිරි ටීවී සීරියස් #1

    THE TRUE DETECTIVE-
    SEASON 1

    Teaser​



    මේක ක්‍රයිම් සීරියස් එකක්. කතාවේ ප්‍රධාන චරිතය රස්ට් කෝල් කියල සේවයෙන් අස්වුණු රහස් පරීක්ෂකවරයෙක්. පොර සේවයේ ඉන්න කාලේ ඉවර කරපු කේස් එකක් ආයේ අදින සීන් එකක් යන්නේ!
    පොරගේ නියම ටෝක්ස් තියනවා, මේක බලපං!




    මේ තව එකක්!



    ඇක්ටින්, ඩිරෙක්ටින්, මියුසික් සුපිරි!

    IMDB 9.0
    ගෝල්ඩන් ග්ලෝබ් හතරකට නොමිනේට් වෙලා තියනවා!

    ටොරන්ට් ලින්ක් එක
    -


    http://1337x.to/torrent/803798/True-Detective-Season-1-COMPLETE-720p-HDTV-x264-MKV-AC3-5-1-Ehhhh/

    ජය!
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලස්සන කතාවක්. මාත් ඕකෙ මුල් ටික බැලුවා. ඒත් දැන්නම් මොකුත් බලන්න හිතෙන්නෙ නෑ.:sorry:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,439
    1
    17,220
    113
    −273.15°C
    alexandra-daddario-435-2.jpg