සුපිරි නඩුවක් මේක.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,555
    5,121
    113
    යකෝ අවුරුදු තිස් දෙකකට පස්සේ නඩුව ඉවර වෙලා තියෙන්නේ. බාගයක් උන් මැරිලා හිරේ ගිය උන් තව අවරුදු 10 වගේ මැරිලා යාවි. ඔයිට වඩා හොදයි උන්ට ඔන්න ඔහේ එලියේම හිටපන් කිව්වා නම්.
    ලංකාවේ අයි මේ තරම් නඩු වලට කල් යන්නේ. ඉඩම් නඩු අවුරුදු 50-60 යනවා ඉවර වෙන්න.


     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕවා ගැන කතා කරොත් අධිකරණයට අපහාස කරා කියලා නඩුදායි, ඒ උත්තමයො කැමති විදියකට නඩු අහපුවාවෙ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    32 ක් නඩුව ඇදෙන එකට විසඳුම් දෙන්න තමයි අධිකරණ අමාත්‍යංශයක් ,ඇමති කෙනෙක් ඉන්නේ ,
    තව parliament එකේ 225ක් ඉන්නේ බලතල එක්ක අවශ්‍ය නීති හදන්න ,ප්‍රතිපාදන දෙන්න approve එක දෙන්න , නඩු ඉකමනට ඉවර කරන්න පුළුවන් වෙන්න
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔකෙන් බාගටෙ බාගයක් ඇත්තේ රජයේ නිවාඩු සහ අසනීප නිවාඩු නිසා කල් ගිය ඒව. අනික් බාගේ පොලිජියේ කාර්යක්සමතාවය තමයි. 😌
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එහෙම බෑනේ. එතකොට උබලා කියනවනේ ලංකාව කියන්නේ නීතියක් නැති රටක් කියලා. 😂😂
     
    • Haha
    Reactions: NRTG and Don GasCan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගොඩක් වෙලේට වෙන්නෙ ලෝයර්ලා නඩුවට ලෑස්ති වෙන්නෙ නැතුව ඉඳලා ඒ වෙලාවට කල් ඉල්ලගන්න එක කියලා කියනවා. මේක ඇත්තද?