සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක්

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
මං අවුරුදු 05 ක් වැඩ කලේ ඔය නැවක.
Costa Cruise (Italy)




Pattane ban. Api wage lankawe ekekta oya wage ship 1 yana procedure 1 kohomada ban? Oya UK wage ratawal walata yanna apita VISA ganna godak amaru ne salli pennuwath.
 

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    කාටද ඕනේ Europe යන්න , Free education
    ඔය සමහර රටවල වගේ education නෙවෙයි main income එක .
    Europe වල තරගේ තියෙන්නේ PR ගන්න නෙවෙයි . campus එකට admission ගන්නයි .
    Job එකක් සෙට් කරගත්තනම් PR .points එකතු කරන්න ඕනේ නැහැ