සුපිරි මසාජ් එකට ලක්ෂ 02යි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    සුපිරි මසාජ් එකට ලක්ෂ 02යි

    කොල්ලුපිටියේ තරු හෝටලයක සුපිරි මසාජ් ක්ලිනික් එකක් - මසාජ් එකට ලක්ෂ 02යි - හොර රහසෙම ආ සුරූපි තායි තරුණියෝ 14ක් කොටුවූ හැටි

    [FONT=&quot]කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක සම්බාහන කටයුතුවල නිරතව සිටි තායිලන්ත තරුණියන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.[/FONT]

    [FONT=&quot] අත්අඩංගුවට ගත් මෙම තරුණියන් බොහෝ දෙනෙක්‌ සංචාරක වීසා වලින් මෙරටට පැමිණි අය බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක විමර්ශන එම්. ජී. වී. කාරියවසම් මහතා පවසයි.[/FONT]

    [FONT=&quot] අත්අඩංගුවට ගත් මෙම තරුණියන් අවුරුදු 20 සිට 45 දක්‌වා වයස්‌ කාණ්‌ඩවල වන අතර කොල්ලුපිටිය ප්‍රසිද්ධ හෝටලයක නතර වී සිට සම්බාහන කටයුතුවල නිරතවන අතර මොවුන් සම්බාහන කටයුත්තක්‌ සඳහා රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ අයකරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පවසයි.[/FONT]

    [FONT=&quot] අත්අඩංගුවට ගත් තායි තරුණියන් 14 දෙනා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන කඳවුරේ රඳවා තිබෙන අතර ඔවුන් රටින් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.[/FONT]

    [FONT=&quot] ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතාගේ උපදෙස්‌ මත වීසා හා පත්‍යන්ත පාලක චාමින්ද හෙට්‌ටිආරච්චි මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පාලක විමර්ශන එම්. ජී. වී. කාරියවසම් මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකොට ඇත.[/FONT]
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    samaharak moda musalayanta pita rata kellek athin alluwath magic. ekane laksha dekak deela massage aran thiyenne.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,318
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    samaharak moda musalayanta pita rata kellek athin alluwath magic. ekane laksha dekak deela massage aran thiyenne.

    Ae dena massage 1a lankawe geniyek dunoth geni mahansiyata hatihi dala ma marila. Oka machang special massage 1l.. body 1y nila walata mussels walata supiriyatama wadinawa... samhara aewun ge tiyana leda hitan sahenna hoda wenawa..

    hama reli watena seen, tawa wayasata giyama aena seen goduk nethi wenawa bun...

    1a ne oya colombo wala samahara ammanadila kisima weduk paluk nokaratha lassanata inne, kisima ledakuth natuwa...
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Ae dena massage 1a lankawe geniyek dunoth geni mahansiyata hatihi dala ma marila. Oka machang special massage 1l.. body 1y nila walata mussels walata supiriyatama wadinawa... samhara aewun ge tiyana leda hitan sahenna hoda wenawa..

    hama reli watena seen, tawa wayasata giyama aena seen goduk nethi wenawa bun...

    1a ne oya colombo wala samahara ammanadila kisima weduk paluk nokaratha lassanata inne, kisima ledakuth natuwa...

    machan owage hodata body massage daganna hoda than monawada ?