..::[සුපිරි යකඩ කාර් ටිකක් (Scrap Metal Super-cars)]::..
පහුගිය අවුරුදු 5 ඇතුලත Poland වල කරපු වැඩක් මේක
ලෝකේ වටේම ඉන්න artists ලට එන්න කියල ඉවත දමන යකඩ වලින් තමයි කරලා තියෙන්නේ, local scrapyard එකක තිබ්බ යකඩ කෑලි තමයි use කරලා තියෙන්නේ 

මේ artists ල සෙට් එක මෙන්න මේ super කාර් ටිකක් recreate කරලා

Bugatti Veyron
Mercedes 300 SL
Lamborghini Aventador
Maserati GranTurismo
bump එකක් දාගෙන යන්න

dummy බන්