සුපිරි රහස් ඔත්තු සේවයක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,146
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca
    119243512_381892826163051_8654412177565214404_n.jpg

    දුන්නු චන්දෙ ගැන ආඩම්බරයි !​
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඔව්, එක විතරයි දැන් අඩු. දැනට තියෙන් එවත් හරියට තොරතුරු හුවමාරු කරගන්න්නනේ නැති නිසානෙන් පාස්කු කැවේ. තව හදන්න්නනේ නැතුව තියෙන ටික හරියට හැදුවනම් ඉවරනේ. අපෙ රටේ තුන් වෙල කන්න නැතුව ඉන්න පවුල් කියක් ඉන්නවාද? උදෙට බඩට කන්න නැතුව ඉස්කෝලේ එන ලමයි කියක් ඉන්නවාද. පොඩ්ඩක් රටෙ දුප්පත් ක්ම නැතිකර්න්න බලපල්ලා. බංග්ලාදේශයත් දැන් අපිව පහු කරගෙන ගිහිල්ලා.ඉස්සරහට අපිට වඩා දුප්පත් රටවල් හොයාග්නන බැරි වෙනවා.
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    වැඩිය දගලන්න එපා.ඉක්මනින් ගෝටාටත් පොහොට්‍ටුව එක්කම යන්න වෙනවා මුල් සිඳගෙනම.තව අවුරුද්දක්වත් මේ මොන්ගල් ආන්ඩුවට මේ රට ගෙනියන්න බෑ.දැනටමත් අනාගෙන ඉවරයි.කලින් එවුන් යන්තන් අවුරුදු පහක් ඇදගෙන ගියා බන්කොලොත් නැතිව.දැනටමත් රට බන්කොලොත්.මොකො ඔත්තුසේවා මහ ලොකුවට දාගෙන මුන් හමුදා ආන්ඩුවක් අරන් යන්නද ලංකාවේ? බලේ කියන එක තියෙන්නේ ජනතා කැමත්ත තියෙනකම් විතරයි.ජනමතය වෙනස් වෙමින් පවතිනවා.ඔත්තුසේවා වලින් ලංකාව වගේ රටක් ඇමරිකාව වගේ ලෝකය අල්ලන්නද? නාකි හැතිකරේ හෙට අනිද්ද වලපල්ලට යනවා.උන් යනකොට රටත් වලපල්ලට යන්න නොදී තිබුනොත් ලොකු දෙයක්.
    -JVP Youth Front
     
    සිරාවට, පුක කහගන්න නිය නැ. එත් වංසෙ කබල් ගානවා ලොවෙත්. 12trillion debths. This year another 1trillion.
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මම නම් කියන්නෙ, පොර කතා කියන්නෙ නැතුව ජොබ් කරන එවුන්ට බදු ගලලා හරි මෙ ණය මගුලෙන් ගොඩ එන්න ඔනි. මහ එවුන් වියදම් අඩුකරල කැප විම් කරනවනම් ජනතාව කැමති ඔන ගෙමකට. මෙ වගෙ සොබන නැතුව
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    සිරාවට, පුක කහගන්න නිය නැ. එත් වංසෙ කබල් ගානවා ලොවෙත්. 12trillion debths. This year another 1trillion.
    බාන්ඩාගරේට රෙන්න පුකේ ගූ නැතිව ඉන්නේ සල්ලි නැතිව මාසයක් ආන්ඩුව දුවන්න.බයියො මොසාඩ් එක මෙහේ හදලා ලොකේ අල්ලන්න.අඩුම ගානේ දැන් ලංකාවේ හමුදාවට පැයක්වත් ඉන්දියාව එක්කවත් වෙඩි තියාගන්න පතරොම්වත් නෑ හමුදා ගබඩා වල.රටට ඕන පොල් ටික හදන්න බැරි මෝඩ අමන ආන්ඩුවක්.නිකන් ජනාධිපතිකම හම්බ වුන ගමන් වටේ ඉන්න ගාඩ්ලා එස්.ටී.එෆ් එක දැක්ක ගමන් ඕන බූරුවෙක් හිතන්වා අඩෝ මට දැන් ලෝකෙත් අල්ලන්න පුලුවන්.මම වගේ කෙරුමෙක් මේ ලෝකේ නෑනේ කියලා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,060
    9,749
    113
    එක තැනක නෑ
    වැඩිය දගලන්න එපා.ඉක්මනින් ගෝටාටත් පොහොට්‍ටුව එක්කම යන්න වෙනවා මුල් සිඳගෙනම.තව අවුරුද්දක්වත් මේ මොන්ගල් ආන්ඩුවට මේ රට ගෙනියන්න බෑ.දැනටමත් අනාගෙන ඉවරයි.කලින් එවුන් යන්තන් අවුරුදු පහක් ඇදගෙන ගියා බන්කොලොත් නැතිව.දැනටමත් රට බන්කොලොත්.මොකො ඔත්තුසේවා මහ ලොකුවට දාගෙන මුන් හමුදා ආන්ඩුවක් අරන් යන්නද ලංකාවේ? බලේ කියන එක තියෙන්නේ ජනතා කැමත්ත තියෙනකම් විතරයි.ජනමතය වෙනස් වෙමින් පවතිනවා.ඔත්තුසේවා වලින් ලංකාව වගේ රටක් ඇමරිකාව වගේ ලෝකය අල්ලන්නද? නාකි හැතිකරේ හෙට අනිද්ද වලපල්ලට යනවා.උන් යනකොට රටත් වලපල්ලට යන්න නොදී තිබුනොත් ලොකු දෙයක්.
    -JVP Youth Front

    Ohoma hithapu un hitapu nisa thamai pasku bomba pipurune.

    JVP unta ochcharatama mole nadda