- සුපිරි වදන් -

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    :dull::dull::dull:

    මම හිතන්නේ උබේ ලිද ගබුරුය් ලනුව කොටය් වගේ සිද්දියක් නේද??

    අව්ලක් නැහැ මංගල රාත්තිරියේ කිරියේ සේටර් එකට කතා කරපන්

    රිදෙන්නම දුන්න

    :rofl: Eka iwara wela godak kal oi :dull:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    1.

    ඉගෙනීම යනු - තක්කාලි පළතුරක් බව දැන ගැනිමය්..
    දැනීම යනු - තක්කාලි ෆ්රුට් සැලඩ් එකකට නොදමිමය්..

    11.gif
    +Rep
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උදේ ම හිරුටත් කලින් ඇහැඇරියේ අම්මාය.
    හිරු මියගියටත් පස්සේ හැමදාම නින්දට ගියේ අම්මාය.
    හිරු මරෙන්නටත් පෙරම අම්මා ඇහැ පියා ගත්තාය.:(


    සන්නස්ගල මහත්තයාගේ අම්ම පොතේ දැක්කේ

    niyama wadanak bn.:(:(:(:(
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    හිරු මියගියටත්, හිරු මරෙන්නටත් : දෙකම එකනේ බන්...

    ethana adahs karanna aththe hiru basagiya kiyana eka.eth thibbe hiru miyagiya kiyala.hiru basagiya =kiyala tibbanam hodai kiyala matath hithuna
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    විෂමව කැරකෙන ලොවදෙස
    ඔබත් මමත්
    ඈතට වී බලා සිටිමු

    මේ ලොව මීට වඩා යහපත්කොට
    සාදන්නට
    එවිට අපට හැකිවනු ඇත.

    - මහගමසේකර ශුරීන්
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    වියරු ගිනි දැල් නොවෙමු
    වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු
    දැවෙන කැලයට වසින

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන..

    ගායනය- විශාරද කපුගේ
    පදරචනය-දර්ශන මේදිස්
     
    • Like
    Reactions: Lewke