- සුපිරි වදන් -

Mr.Abey

Member
Nov 5, 2014
77
9
0
හදවත ඇත්තේ රිදෙන්නටයි, මිනිසා හැදෙන්නේ රිදෙන තරමටයි...

**සර්. අතර් කොනන් ඩොයිල්**
 

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    දණ හිස පසුකර ගියද කුඩැල්ලා වනචරයෙක් නොවේ.......... ;) :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    mAxXa threadak...
    11.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබ පහු උනා නොවේ මා ඔබ පහු කරා

    අයියාට මේ රජගේ මල්ලි සදාලා (හොරොව්පතාන)

    ඉත්තෑවෙකුගෙන් හාදුවක් ලද හාවා වේදනාවකින් තොර ආදරයක් නැතැයී කීය (කලාඔය)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උදේ ම හිරුටත් කලින් ඇහැඇරියේ අම්මාය.
    හිරු මියගියටත් පස්සේ හැමදාම නින්දට ගියේ අම්මාය.
    හිරු මරෙන්නටත් පෙරම අම්මා ඇහැ පියා ගත්තාය.:(


    සන්නස්ගල මහත්තයාගේ අම්ම පොතේ දැක්කේ

    :(:(:(:(:(:(:( ado bokkatma waduna bn. wadan athre supiri wadanak
     

    Mother

    Junior member
  • Mar 31, 2008
    72
    6
    8
    Punch lines

    රියෑලටිය දුකක් උනාම ෆෑන්ටසිය සෑපක්!!
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පුක තියෙන්නේ පිට කිරීමට මිස ඇතුල් කිරීමට නොව

    අඩෝ උබ ගොඩක් දවසකින් දැක්කේ බන්. මොකෝ අපි නොදන්න මොකුත් නෑද්ද දාන්න :P;)