Kameshwari kalada giye.මං එක පාරක් ඔහොම ගන්න යනකොට තොරණ වෙලාවේදී මු එක පාර තෝරපුව පැත්තකට දාල කිව්වා තෝරන්න ඕනනම් සුපර්මාකට් එකකට යන්න මේක එහෙම තැනක් නෙමෙයි, මොනවද ඕන කියල.
මන් කිව්වා ඌ ට ආහ් මන් සුපර්මාකට් නොගිහින් ආවේ පොඩි මිනිහෙක්ගේ බිස්නස් එකකට උදව් කරන්න කියල හිතාගෙන, එහෙනම් මන් සුපර්මාකට් එකකටම ගිහින් බඩු ටික ගන්නම් කියල ආව එන්න. ඌ මොනවද කුටු කුටු ගාගෙන ආව, never gave a shit
