සුපිරි සිංහල covers සෙට් එකක්
මේ කොල්ලො සෙට් එක නම් නියම වැඩක් මේ කරන්නේ. උන් කරන සිංදු 17ක් විතර තියෙනව ප්ලෙලිස්ට් එකේ. මේක රී පෝස්ට් නම් සොරි හොඳේ