සුපිරි හඳක්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය විසින් 2016.11.14 වන දින ඉල් පුර පසළොස්වක පොහොය දින පෘථිවි වාසීන්ට සුපිරි හඳක් (Super Moon) දර්ශනයට අවස්ථාවක් උදාවන බවට තොරතුරු අනාවරණය කරනවා.
    වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවන මෙහිදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි බවයි ඔවුන් පවසන්නේ.
    මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී බවත් නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දින බව ද ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය සඳහන් කරනවා.


    01-10.jpg



    02-6-696x398.jpg



    03-5-696x398.jpg


    http://nethnews.lk/article/25598
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරුනේ ම්චං...:yes::cool::)
    බලන්න ඕන මතක් වෙලාම
    රෙප්++++
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    ඔය වගේ ඒවා තියෙන දවස් වලට ලංකාවේ වැහි වලාකුළු පිරිලා බන්.... :angry:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කුරානයට අනුව මේක විස්තර කරන්ඩ පුළුවන් නාන කෙනෙක් ඉන්නවද :baffled:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බලාපිය යකෝ අද දවසෙම හරියට වලාකුළු වලින් අහස වැහිලනෙ. :angry::angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනේ බන් අදනම් බලන්න වෙන්නේ නැහැ. :sorry: 2034 ත් වහිද දන්නේ නැහැ.
     

    Similar threads