විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය විසින් 2016.11.14 වන දින ඉල් පුර පසළොස්වක පොහොය දින පෘථිවි වාසීන්ට සුපිරි හඳක් (Super Moon) දර්ශනයට අවස්ථාවක් උදාවන බවට තොරතුරු අනාවරණය කරනවා.
වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවන මෙහිදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි බවයි ඔවුන් පවසන්නේ.
මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී බවත් නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දින බව ද ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය සඳහන් කරනවා.
http://nethnews.lk/article/25598

2034 ත් වහිද දන්නේ නැහැ.