සුපිරි හින්දි Movie එකක්...
කාලෙකට පස්සේ ඉතා ඉහළ මට්ටමේ හින්දි චිත්‍රපටයක් බලන්න ලැබුණා.
http://www.imdb.com/title/tt2882328/
නමුත් මේක හැම ප්‍රේක්ෂකයෙකුටම ගැලපෙන එකක් නම් නොවේ...
මේ චිත්‍රපටය පුරාම තියෙන්නේ මිනිසුන්ගේ පහත්, ආත්මාර්ථකාමී, ජරා ගති ලක්ෂණ. මේකේ වීරයෝ නෑ. සුපිරිසිඳු චරිත නෑ. චිත්‍රපටයේ අවසානය කිසිම චරිතයකට හෝ ප්‍රේක්ෂකයාට සතුටු විය හැකි මට්ටමේ එකක් නොවේ.
Movie එක පටන් ගන්නේ නළුවෙක් වීමට අසාර්ථක හීනයක් දකින තරුණයෙකුගේ අවු 10 ක් වයස දුව අතුරුදහන් වීමෙන්. ඇය සොයා ගැනීමේ ක්‍රියාදාමය ඉන්පසු ආරම්භ වනවා. නමුත් ඇගේ දෙමව්පියන් සහ වෙනත් වැඩිහිටියන් තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සහ පෞද්ගලික කුණුගොඩවල් සඳහා වැඩි අවධානයක් යෙදවීමෙන් පරීක්ෂණය අයාලේ යන අයුරු චිත්‍රපටයේ විස්තර වනවා.
මේ Movie එකට ලියල තියන විචාර වැඩි හරියක කියන්නේ එය පහළ මට්ටමේ එකක් බවයි. ඒවා ලියූ අය මෝඩ ආතල් චිත්‍රපට සඳහා උසස් විචාර සැපයූ අය... බොලිවුඩ් සිනමාව මෝඩයන් සඳහා පමණක් විය යුතුයි කියන ආකල්පය මේ විචාර වල පැහැදිළිව නිරූපණය වෙලා තියන බව පේනවා.
නමුත් User Reviews වලින් පේනවා මේකට ඉහළ පිළිගැනීමක් බුද්ධිමත් ප්‍රේක්ෂකයින් ලබා දී ඇති බව.
Download
http://www.300mbfilms.co/ugly-2014-brrip-750mb-nitro