සුපිරි ෆිල්ම් එකක් බලමු... 🔥

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,127
    113
    −273.15°C
    Garudan (2023) 🦅

    Garudan-2023-Malayalam-AMZN-WEB-DL-(new1.filmybaz.xyz).jpg

    මරු ෆිල්ම් එක මේක වැඩිය hype නොවුනට por thozhil,kannur sqaud වගෙ පහුගිය කාලෙ ආපු thriler ඒවට වඩා මට පට්ට මේක
    ෆිල්ම් එකෙ තැනින් තැන මොකද්ද ඇත්ත කියලා හිතාගන්න බැරි ව්දිහෙ twist ට්කක් තියෙන්නේ 👌

    Thriller/crime category එකෙ movie එකක් වැඩිය දිගත් නැ මරුවට story එක තියෙනවා

    අනිවා බලන්න මේක බැලුවෙ නැත්තන් ම්ස් කරගන්නෙපා 💥

    - Gagana

    අහ් මේකත් මේ අවුරුද්දෙ ආපු හොද Malayalam Crime Thriller එකක් 😍
    Nishanth කියන්නෙ University Professor කෙනෙක්, ඒ Univrsity එකේම ගෑණුළමයෙක් Rape කරපු සින් එකකට වැරදිකාරයා පොර අවුරුදු 7 කට හිරේ යනවා මොකද Eye Witness & DNA සාක්ෂි ඔක්කොමත් ගැලපුන නිසා.
    හිරෙන් නිදහස් වෙලා ඇවිත් Nishanth ආපහු මේ කේස් එක ඕපන් කරනවා තමා වැරදිකාරයා නෙමෙයි කියලා ඔප්පු කරන්න 😎
    ඇත්තටම එයා වැරදිකාරයද ? නැත්නම් පොලිසියට වැරදුනාද ?

    මේකෙ මුළයි මැදයි අගයි තුනේම Twist & Turns තිබ්බා හැබැයි 😁

    - Supun
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    මට එච්චර සෙට් නෑ . එහෙම හිතාගන්න බැරි twist නෙවෙයි නේ.
    twist වලට වැඩිය කතන්දර නේ තියෙන්නේ. කතව ඇතුලේ twist තියෙද්දී තමයි හොද.
    Iratta එකේ තමා එහෙම twist එකක් තිබ්බෙ හික් ගෑ වෙන්න 🔥
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    Iratta එකේ තමා එහෙම twist එකක් තිබ්බෙ හික් ගෑ වෙන්න 🔥
    මම කියන්නේ කතාව අන්තිමට එකෙක් ඇවිත් මෙහෙමයි උනේ , මෙහෙමයි කරේ , මූ අපේ එකෙක්, වගේ කතාවක් කියලා twist කරල වැඩක් නෑ . බලන් ඉන්න කොට තමයි බලන උන්ට එක තේරෙන්න ඕනේ. iratta හොදයි. drishyam 2ත් හොදයි.
    හින්දි වලින් Andhadun එකේ එහෙම කතාව ඇතුලේ බලද්දී හික් ගෑවෙන ගොඩක් තැන් තියනව.
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    Garudan (2023) 🦅

    Garudan-2023-Malayalam-AMZN-WEB-DL-(new1.filmybaz.xyz).jpg

    මරු ෆිල්ම් එක මේක වැඩිය hype නොවුනට por thozhil,kannur sqaud වගෙ පහුගිය කාලෙ ආපු thriler ඒවට වඩා මට පට්ට මේක
    ෆිල්ම් එකෙ තැනින් තැන මොකද්ද ඇත්ත කියලා හිතාගන්න බැරි ව්දිහෙ twist ට්කක් තියෙන්නේ 👌

    Thriller/crime category එකෙ movie එකක් වැඩිය දිගත් නැ මරුවට story එක තියෙනවා

    අනිවා බලන්න මේක බැලුවෙ නැත්තන් ම්ස් කරගන්නෙපා 💥

    - Gagana

    අහ් මේකත් මේ අවුරුද්දෙ ආපු හොද Malayalam Crime Thriller එකක් 😍
    Nishanth කියන්නෙ University Professor කෙනෙක්, ඒ Univrsity එකේම ගෑණුළමයෙක් Rape කරපු සින් එකකට වැරදිකාරයා පොර අවුරුදු 7 කට හිරේ යනවා මොකද Eye Witness & DNA සාක්ෂි ඔක්කොමත් ගැලපුන නිසා.
    හිරෙන් නිදහස් වෙලා ඇවිත් Nishanth ආපහු මේ කේස් එක ඕපන් කරනවා තමා වැරදිකාරයා නෙමෙයි කියලා ඔප්පු කරන්න 😎
    ඇත්තටම එයා වැරදිකාරයද ? නැත්නම් පොලිසියට වැරදුනාද ?

    මේකෙ මුළයි මැදයි අගයි තුනේම Twist & Turns තිබ්බා හැබැයි 😁

    - Supun
    සුපිරි ෆිල්ම් එක. මේ ගැන කිව්වාට Thanks