සුපිරි ෆිලුමක් cast away

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මේ ෆිල්ම් එක දැන් බැලුවේ. පට්ටම දුකයි බන් අන්තිමට. අහිමි වීමේ දුක නම් කියලා වැඩක් නෑ. මේක බලපු නැති අය බලන්න කැමති නම්.

    මේ වගේම එව්වා තිබ්බොත් දාගෙන යන්න

     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මුගේ films නම් සුපිරි. ලස්සන කතාවක් තියනවා. තව plane crash එකක film එකක් තිබ්බ. එකත් පට්ට. නම මතක නෑ.

    The Terminal එකත් සුපිරි.

    PS- Sully: Miracle on the Hudson
    ------ Post added on Oct 1, 2022 at 3:22 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    Oya movie eka baluwe MTV eke maye hithe
    15 years ago .
    Still love the story.

    If anyone remember Madagascar movie
    There is one reference of castaway movies's Willson the volleyball .
     
    • Like
    Reactions: TCB Rox

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Oya movie eka baluwe MTV eke maye hithe
    15 years ago .
    Still love the story.

    If anyone remember Madagascar movie
    There is one reference of castaway movies's Willson the volleyball .
    ඔව් මුලින්ම MTV එකේ ගියේ 2006 වගේ. ඒකෙ තමා මාත් මුලින්ම බැලුවේ. ඊට පස්සේ ඒකෙම තමා මෙයාගේ The Terminal ෆිල්ම් එකත් පෙන්නුවේ. ෆොරස්ට් ගම්ප් එකත් පෙන්නුවේ ඒකෙ.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    ඔව් මුලින්ම MTV එකේ ගියේ 2006 වගේ. ඒකෙ තමා මාත් මුලින්ම බැලුවේ. ඊට පස්සේ ඒකෙම තමා මෙයාගේ The Terminal ෆිල්ම් එකත් පෙන්නුවේ. ෆොරස්ට් ගම්ප් එකත් පෙන්නුවේ ඒකෙ.
    ටර්මිනල් ෆිල්ම් එකත් මාත් එම් ටීවි එකෙ තමා බැලුවෙ.
    ෆොරස්ට් ගම්ප් නම් මන් ඩවුන්ලෝඩ් කරගෙන බැලුවෙ.
    ටොම් හැන්ක්ස් ගෙ තවත් සුපිරියක් තමා ද ඩාවින්සි කෝඩ්
     
    • Wow
    Reactions: Heshan Daminda