මේ ෆිල්ම් එක දැන් බැලුවේ. පට්ටම දුකයි බන් අන්තිමට. අහිමි වීමේ දුක නම් කියලා වැඩක් නෑ. මේක බලපු නැති අය බලන්න කැමති නම්.
මේ වගේම එව්වා තිබ්බොත් දාගෙන යන්න
මේ වගේම එව්වා තිබ්බොත් දාගෙන යන්න
Ow bn. Anthimata kiynwane eka. Mara duka hithuna bn ending eka nm. E feeling eka nm marai bn.Endingara kella full try eka deela tiyei moowa hoyanna
Thankx bro mekath balannamEmpire of the Sun (1987)
mekath balanna
Kella wena ekek bedala da.. Muta moko anthimata wenneOw bn. Anthimata kiynwane eka. Mara duka hithuna bn ending eka nm. E feeling eka nm marai bn.
ඔව් මුලින්ම MTV එකේ ගියේ 2006 වගේ. ඒකෙ තමා මාත් මුලින්ම බැලුවේ. ඊට පස්සේ ඒකෙම තමා මෙයාගේ The Terminal ෆිල්ම් එකත් පෙන්නුවේ. ෆොරස්ට් ගම්ප් එකත් පෙන්නුවේ ඒකෙ.Oya movie eka baluwe MTV eke maye hithe
15 years ago .
Still love the story.
If anyone remember Madagascar movie
There is one reference of castaway movies's Willson the volleyball .
ටර්මිනල් ෆිල්ම් එකත් මාත් එම් ටීවි එකෙ තමා බැලුවෙ.ඔව් මුලින්ම MTV එකේ ගියේ 2006 වගේ. ඒකෙ තමා මාත් මුලින්ම බැලුවේ. ඊට පස්සේ ඒකෙම තමා මෙයාගේ The Terminal ෆිල්ම් එකත් පෙන්නුවේ. ෆොරස්ට් ගම්ප් එකත් පෙන්නුවේ ඒකෙ.