සුපිරි cover letter එකක් හදලා දෙනවා රුපියල් සීයයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අවශ්ය දෑ:

    1. කොම්පැනි නම
    2. ජොබ් ටයිටල් එක
    3. උබේ හැකියා, වැඩ කිඩ
    4. ජොබ් ඩිස්ක්‍රිප්ශන් එක (උන් හොයන දේ විතරක්, බෙනිෆිට් හලල)


    ක්‍රමය:

    https://tally.work/

    උදා:

    2GkQR4i.png


    සීය දාපන් මේකට :P


    https://www.littlehearts.lk/donation/